හින්දු ජාතිකයන් කණ්ඩායමක් උත්තර ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට සහ මුස්ලිම් ජාතිකයන් වෙසෙන ගමකට පහරදී ඇති අතර එහිදී පුද්ගලයෝ 31 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බලධාරීන් පැවසුවේ කාන්තාවකට අඩන්තේට්ටම් කිරීමට එරෙහිව උද්ඝෝෂණ කිරීමට පටන් ගැනීමත් සමග මෙම ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ආරම්භ වූ බවයි.
මෙම ගැටුම් හේතුවෙන් මුසාෆානගර් හී ජීවත්වන දහස්ගණන් වැසියන් තම නිවෙස් අතහැර ගොස් ඇති බව බලධාරීහූ පවසති. සෑම අවුරුද්දකම පාහේ නවදිල්ලියට සැතපුම් 80 ක් එපිටින් පිහිටි මෙම දිස්ත‍්‍රික්කවල වාර්ගික ගැටුම් ඇතිවේ.
සෞඛ්‍ය වාර්තා පවසන්නේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 50 කට වැඩි බවයි.
බලධාරීන් පැවසුවේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මැඩ පැවැත්වීම සඳහා පුද්ගලයින් 90 කට වඩා අත්අඩංගුවට ගත් බවයි.
ඉන්දීය පොලිසිය පවසා සිටියේ ගම්මාන කිහිපයකට ඇඳිරි නීතිය පනවා ඇති බවත් උග‍්‍ර ගැටුම් පවතින ප‍්‍රදේශවලට හමුදාව යෙදවූ බවත්ය.
මුසාෆානගර් දිස්ත‍්‍රික්කයේ ගම්මානවල අඛණ්ඩව ඇඳිරි නීතිය පනවන බවත් දිගින් දිගටම හමුදාව සහ පොලීසිය මුර සංචාරවල යෙදෙන බවත් ඉන්දීය පොලිස් නිලධරයෙක් පැවසීය.
උත්තර ප‍්‍රදේශය ඉන්දියාවේ ජනප‍්‍රියම ප‍්‍රාන්තයක් වන අතර එහි ජනගහනය මිලියන 200 කි. 1992 සිට මෙම ජනවාර්ගික ගැටුම් පවතින අතර අයෝධ්‍යාහි පිහිටි 16 වැනි සියවසට අයත් මුස්ලිම් පල්ලියක් කලහකාරී හින්දු ජාතිකයින් පිරිසක් විසින් බිඳ හෙළීමත් සමග මෙම ගැටුම් ඇති විය. මෙම ගැටුම් වලින් මේ දක්වා 2000 ක් පමණ මියගොස් ඇති අතර ඉන් බහුතරය මුස්ලිම් ජනයා බව පැවසේ. එම සිද්ධියත් සමග ඉන්දීය ජනගහනයෙන් සියයට 13 ක් වන මුස්ලිම් ජනයා ප‍්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නට විය.
|
මුර සංචාරයේ යෙදීමට හමුදා භටයින් රැගෙන එන ට‍්‍රක් රථ |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපිල ජීවිතයක් වටින්නේ ආගමක් හොඳින් අනුගමනය කරනවානම් පමණයි. ආගමක් නැති ජීවිත වලින් වැඩක් නැහැ.(නදී)
ෂෙරිෆ් කොලුවා ලොකුවට කිව්වේ ඛණිජ තෙල් ගැන වෙන්න ඇති මයේ හිතේ. නියමුවන් රහිත ගුවන් යානයකින් ඒ රටකට සද්දයක් දැම්මාම ලෝගු අස්සෙන් තෙල් බේරෙයි.(නදී)
මේ ජාතිවාදීන් දාලා තියෙන අදහස් දැක්කම හිතෙනවා අපේ රටේ දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මේ ආගම්වාදය විතරද කියලා. මේ කොමෙන්ට් දාන අය කව්රුවත් පන්සලකට ගිහින් බන පදයක් අහන අයද, නැත්නම් බොන අයද? (නදී)
මේකම පාකිස්ථානයේ හෝ බංගලිදේශයේ වුණොත්? (නි)
සහජීවනය ගැන කතාකරන මුස්ලිම් අයගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. පරිසරයේ තියෙන හැම සම්පතක්ම සිමිත බව තේරුම් අරගෙන ජනගහනය වර්ධනය වීම පාලනය කිරීමට ලංකාවේ පුංචි පවුල රත්තරන් (ඉන්දියාවේ අපි දෙන්නයි අපේ දෙන්නයි ) සංකල්පයට අනුව පවුලක දරුවන් 2කට සීමාකරන ජාතික ප්‍රතිපත්තියට මුස්ලිම් ඔබ සහාය දුන්නද? (නි)
ඉෂාර-ඔව් ඕක තමයි දැන් තියෙන එකම පිහිට. විමුක්තියක් තියේද ?ඕකට තමයි කියන්නේ බටහිර සරන යනවා කියලා.(නදී)
සුලුතරයක්ව සිටින තුරු මුස්ලිම්වරු ඉතා සාමකාමී ලෙස හැසිරේ. ඔවුන්ගේ සැබෑ තත්වය තේරුම් ගැනීමට බංගලාදේශය වැනි රටවල් දෙස බලන්න. සිංහලයනි, රැවටෙන්න එපා. පාකිස්ථානයේ සිට කොතරම් වඳ බෙහෙත් ගෙනැවිත් අසුවුණාද. අප්‍රමාදී වන්න. (නි)
බහර්දීන්, ඔයා මුස්ලිම්ද කියලා මට හරියටම හිතා ගන්න අමාරුයි. ඔයා මොන ලෝකෙද ජීවත් වෙන්නේ? අද මුස්ලිම් රටවල් වල තිබෙන අර්බුද වලට හේතුව ඔයා දන්නවද? නොදන්නා දේවල් දොඩවන්න එපා. මුස්ලිම් අපිට කිසිම වුවමනාවක් නැහැ මුළු ලෝකයම මුස්ලිම්කරනය කරන්න. ඉස්ලාම් ධර්මය කාටත් බලෙන් පටවන්න අනුමත නැහැ. ඒක ඉගෙනගෙන තේරුම් ගෙන විශ්වාස මත පමණක් ඔවුන්ගේ කැමැත්තෙන් වැළඳ ගන්න පුළුවන්. (නි)
මෙම මිලේච්ඡ ඝාතන අපි තරයේ හෙළා දකිමු. නමුත් බංග්ලාදේශයේ බෞද්ධයන් අමු අමුවේ ඝාතනය කළ අයුරුද අපට අමතක නැත. (නි)
රෝහණ, ඔය සීමිත සම්පත් ලැබුණේ කොහොමද? ඔබ නම් කියයි එය ලැබුනේ සොබාදහමෙන් කියලා. ඒ වගේම මිනිසුනුත් ඔබ අනුව සොබාදහමෙන් කියයි. එහෙනම් මේ ප්‍රශ්න අහන්නේ, ඔබ පිළිගන්න සොබාදහමට නොහැකිද ඔය සීමිත සම්පත් වලට අනුව මිනිස්සුන් මෙලොව ඇති කරන්න ? සත්තකින්ම එයයි වෙන්නේ. ඔබගේ ජීවිතය මැරෙන එක හා ඉපදෙන එක ඔබ අතේ නැහැ. ඒ හින්දා මෝඩ ප්‍රශ්න අහන්න එපා (නි)
ඉස්ලාමය නොදත් අන්‍යාගමිකයන්ට ඉස්ලාම් නැමැති ඝනය ලබාදී මොවුන් සියල්ලන්ට හිදයත් ආශිර්වාද කරත්වා අල්ලාහ් දෙවියනි.ආමීන් (ස)
කිසිම ආගමක් කිසිම අරගලයකට සම්බන්ද නැ.ඒ ඒ ආගම්, තමන්ගෙයි කියා සිතන අය තමයි මේ ඔක්කම ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ .එයට හේතුව ආගම් ඉතාම නිෂබ්බ්ද, අවිහිංසාශීලි නිසා සමහරෙක්, ශබ්දයක් නැගීමට ඉදිරිපත් වී සිටින නිසා.තමාගේ ආගම, අනිකුන් ගේ ආගමට වැඩිය සාදාරනයි හා විශිෂ්ටයි කියල මෝඩ ජනතාවට අවබෝද කරන්න හදන හරක් නිසාත්. (දී)
බහර්දීන් නින්දෙන්ද කෑ ගහන්නේ. මොන රටේද ආගමික අරගල තියෙන්නේ පුලුවන්නම් කියන්න බලන්ඩ.(නදී)
රෝහණ මහත්තයෝ, ළමයි හදාගන්න එක තමාගේ කැමැත්ත. නීතියෙන් තහනම් නම් චීනේ වගේ ඒක පාලනය කරාට කමක් නැහැ. ඔයාට මොකද ළමයි සීයක් හදාගත්තම කන්න දෙන්න පුළුවන් නිසානේ හදන්නේ.(නදී)
මුස්ලිම්, දෙමළ, හින්දු, සිංහල, කතෝලික ඒ ආදි වශයෙන් කොයි කාගෙ ඇඟේ දුවන්නෙත් රතු පාට ලේ.ඔක්කොම මනුස්සයෝ.මම දන්ත තරමට බුද්ධාගමේ පමණයි බලෙන් ආගමට හරවා ගැනීම් වගේ වැඩ නැත්තෙ.අපේ ගම්වල මුස්ලිම්, දෙමළ, බෞද්ධ, කතෝලික ඔක්කොම ඉන්නවා.තමන් අදහන ආගම තමන්ට ලොකුයි.මම දන්න තරමින් කොයි ආගමික නායකයත් දේශනා කරලා තියෙන්නෙ මනුස්සයෙක් යහපත් විදිහට ජිවත්විය යුතු ආකාරය.කන්න හිතෙන කොට කබරගොයත් තලගොයා කරගන්නවා වගේ මිනිස්සුමයි තමන්ගෙ වාසියට මේවා විකෘති කරන් ඉන්නෙ.හැම හදවත් තුළ සාමයේ මල් පිපේවා. (ස)
මුස්ලිම් සහෝදරවරුනි - මෙහි පලවන අදහස් වලට ඔබලා පිළිතුරු නොදෙන්න. කවුරු මොනවා කීවත් අපේ ජනාධිපති තුමා ඉතාමත් සමීප සම්බන්ධකම් පවත් වන්නේ මුස්ලිම් රටවල් සමඟ. එතුමාගේ නමෙන් පලස්තීනයේ වීදියක් පවා තිබෙනවා. ලංකාවේ යුද්ධය පවතින කාලේ පකිස්තානය අපේ රටට ගොඩක් උදවු වුනා. අපේ රටේ ජයග්‍රහණය වෙනුවෙන්. (ඒකටත් මොනවා හරි දැන් ගොතලා අපේ අයියලා ලියයි) මාර්ග සංවර්ධනය නව පාලම ඉදිකිරීම වගේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මැදපෙරදිග රටවල් අපිට මූල්‍ය ආධාර ලබාදෙනවා. (ඒවා ඉදිකළේ නැගෙනහිර පළාතේ කියල කියයිද? මොකද සමහරු දන්නේ නැහැ නැගෙනහිර පළාත අපේ රජයට අයිති කියලා) ඒ වගේම ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී ඡන්ද විමසීම කරන දිනයේ බෞද්ධ රටවල් අපිට පක්ෂපාතීව ජන්දය නොදී හැංගිලා හිටියා. නමුත් ජනාධිපතිතුමාගේ මිතුදම අගයකොට එතුමාට දුන් වචනය රකිමින් මුස්ලිම් රටවල් බහුතරයක් අපිට පක්ෂපාතීව ජන්දය දුන්නා (කටාර් සහ සෞදි විශේෂයි) ඊට හේතුව ඔවුන් ඇමෙරිකාවට දැඩි පක්ෂපාති රටවල්. අපි වෙනුවෙන් ඔවුන් ඇමෙරිකාවට විරුද්ධව ජන්දය දුන්නා. මේ තරම් මුස්ලිම් අයට වෛර කරන අය හිතන්න ඔනෙ දවස් දෙකකට හෝ තුනකට මුස්ලිම් රටවල් වලින් ගෙන්වන ඛණිජ තෙල් නැවත්තුවොත් අපේ තත්වය මොකක්ද කියලා? අනික එදා කොටි ත්‍රස්තවාදීන්ට ඉන්දියාව පක්ෂපාතීව ඡන්දය දෙන කොට ඉන්දියානු නිෂ්පාදන වර්ජනය කරමු කියලා කියපු කටින්ම තමා දැන් මුස්ලිම් අපිට බනින්නේ. ඉතා සුළු කොටසක් ඉන්නවා මුල අමතක කරපු සහ තමන්ගේ ඇගිලි වලින් තමන්ගේ ඇහැට ඇන ගන්න අය. අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු. අපේ රටට අලුතින් වැලඳිලා ඇති මෙම ජාතිවාදය නම් වසංගතය සම්පූර්ණයෙන් පරාජය කරන්න. බුද්ධිමත් ගුණ ගරුක බෞද්ධ සිංහලයන් සමඟ අත් වැල් බැඳ ගමු. (ස)
රෝහණ මේ ලෝකේ කොච්චර පරණද කියල අපි දන්නවා. කවද හරි ඔයා අහල තියනවද සහ ජීවනය උදෙසා මිනිසුන් මෙලොවට බිහිවීම අඩුකරන්න. ඒක ඒ ඉපදෙන්නේ ඉන්න ළමයින්ට කරන අපරාදයක්. ඒ වගේ කොච්චර ළමයින් මේ ලෝකෙන් සමුගෙන තියෙනවද? (නදී)
ඉන්දීය පාකිස්තාන් ගැටුමක් නිර්මාණය වේවිද? (නි)
දැන් මේ අය ලෝකෙටම පිළිකාවක් වෙලා වගේ.(නදී)
ඉන්දීය ජනතාවගෙන් සියයට 13ක් මුස්ලිම් නම් කෝටි 15 ඉක්මවා ඉන්දියාවේ මුස්ලිම් අය ඇත. මුස්ලිම් අයගේ නැී සිටිමක් සිදුවුවවොත් ඉන්දියාවට ප්‍රතිපල දරුණු වෙනවා සේම ඉන්දියාවට අපහසු වෙන අවස්ථාවේ පකිස්ථානය අවස්ථාවෙන් වාසිය ගනී (නි)
සහයෝගයෙන් ජීවත් වෙන නිසාද කූරගල, මුහුදු මහා විහාර, දෙවනගල, මහා දුටු ගැමුණු රජ සෑය, වගේ අපේ බෞද්ධ පූජා භූමි බලෙන් අල්ලාගෙන ඒවා වල පුරාවස්තු බුදු පිලිම, නටඹුන් විනාශ කරමින් හැසිරෙන්නේ.. ඒකටද ඔහේ සාමය කියලා කියන්නෙ.. (අ)
වීර, ඔයා අහලා තිබෙනවාද මුස්ලිම් අය කොහෙද මිනිස්සුන්ව ජීවත් කරවන්නේ කියලා? කාටහරි කෙනෙකුට කියන්න පුලුවන්ද මුස්ලිම් නොවන අය කියලා කුමක් හෝ වෙනස්කමක් මෙහෙ සිදුවෙලා තිබෙනවාද කියලා? අපි ජාතිවාදී නම් අරාබිකාරයෝ කොහොමොද බෞද්ධ අයට පවුල් පිටින් පදිංචි වෙන්න වීසා දෙන්නේ? වීරේ, තිත්ත වුනත් ඇත්ත කියමු. මිනිස් ගුණයේ ඉතාමත් උසස් ගුණයක් තමා ඒක. (නි)
මුස්ලිම් පල්ලිය හදල තියෙන්නේ හින්දු කෝවිලක් උඩද දන්නේ නැ. මෙයාලගේ ක්‍රමය නම් ඒකයි. (නදී)
රෝහණ මහත්මයා, මිනිසෙක් විදියට මෙලොව එලිය දකින්න බලාගෙන ඉන්න ජීවිතයක් නවත්වා දැමීම බුදු දහමට අනුව මිනි මැරීමකි. අනිවාර්යයෙන්ම අපා ගත වෙන පාප කර්මයකි. ඉස්ලාම් ආගමෙන් හැකි උපරිම ප්‍රමාණයට මිනිසුන් මෙලොවට බිහි කරනවා නම් ඔවුන්ගෙන් එම ධාර්මික අදහස පමණක්වත් අපිත් ඉගෙන ගනිමු. ආර්ථික අපහසුකම් මැද හෝ කළ හැකි නම් එය විශාල පුණ්‍ය කර්මයකි. (නදී)
මෙහෙමනේ ෆස්රුල් ගෆූර්, ඔය කට්ටිය ඔහොම අදහස් දාන්නේ ගොඩක් වෙලාවට විනෝදෙට. ඒ නිසා වැඩියෙ හිතට ගන්න අවශ්‍ය නැහැ. මම නම් පොඩි කාලයේ ඉඳලා ඕවා අහලා පුරුදු වෙලා. එයාලා එකක් කියන කොට අපිත් එකක් කියලා හිටියා නම් ඉවරයි. කොහොමත් අපේ තාත්තා අරාබියෙන් අාවට අම්මා සිංහල නේ. ඒ නිසා අපිට බනින ඒවායෙන් 50% එයාලටත් අදාලයි. (ස)
මම හිතුවේ මේ ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ විතරයි කියලා හොඳයි හොඳයි ඔහොම යං ඔහොම යං (ස)
ඉන්දියාවේ මුස්ලිම්ලාට අපේ ලංකාවේ මුස්ලිම්ලාට වගේ නිදහසක් නෑ.මගේ යාලුවෝ ඉන්නවා හරිම අමාරුවෙන් තමයි එයාලා ඉන්දියාවේ ඉන්නේ.ජොබ් ගන්න ගියත් හරි අමාරුයි .. අපි ලංකාවේ සහෝදරින්ට ස්තුති කරනවා අපි එක්ක සමගියෙන් ඉන්නවට. (ස)
මිනිසුනේ ආගම ධර්මයෙන් කියලා දෙන්නේ මිනි මරා ගන්න නොවෙයි. යහපත් ලෙස ජීවත් වෙන්නයි. ඇයි මෙහෙම වෙන්නේ ?? (ස)
ගෆූර් - කටාර් ඔබ වෙනි පුතුන් වාසනාවන් අප ලක් මෑණියන්ට. බොහොම සතුටුයි. (ස)
කොහේ බැලුවත් මුස්ලිම් හින්දු, නැත්තම් මුස්ලිම් බෞද්ධ, නැත්තම් මුස්ලිම් ක්‍රිස්තියානි මේකෙන් බොහොම පැහැදිලියි. කොයි ආගමේ අයටද වෙන ආගමක අයත් එක්ක සහයෝගෙන් ජිවත් වෙන්න කියලා දීල නැත්තේ කියලා.(නදී)
ලෝකෙට තියෙන පිලිලේ මුන්, ඊශ්‍රායල් ජෙව්ස් මිනිස්සු නෙමේ. හිට්ලර් ටත් වැරදුනා. (නදී)
සිංහලයාගේ රට ශ්‍රී ලංකාව පමණය මව් බිමේ ප්‍රමාණයට සිංහල අපිට නිදහසේ ජීවත් වන්න පරිසරය නිර්මාණය කරගැනීමත් රටේ විවිද ආගම් සහ ජාතීන්ට ඒ අයගේ ආගම ඇදහීමට ඉඩදීම ශ්‍රී ලාංකීය අපගේ යුතුකමක් සේම අප රට හා ජාතියට ගෞවයකි (දී)
ඉන්දියාවට විසදගන්න මෙච්චර ප්‍රශ්න ගොඩක් තියෙද්දිත් ලංකාවටම ඇගිලි ගහන්න එන එකනේ මට තියෙන ගැටලුව .දිවියම කාපිය ඉන්දියාව.(නදී)
වීර තමුන්නාන්සේගේ ලිපිනය චුට්ටක් දෙනවද? (ස)
සිහලුනි ආර්ථිකය ගොඩ නාග ගනිමු. මුලිමුන්ට කරදර නොකර සිංහල හෝ දෙමළ කඩේකින් බදු ටික ගනිමු.අපි ජාතිවාදී නොවෙමු. (ස)
සේනාරත්න මහත්මයා ලෝකයේ අන් සියලු ජාතීන් සමගත්, ආගමි සමගත් ගැටුම් ඇති කරගන්නා කොටසක් ඉන්නවා. අන්තර්ජාලයේ සොයා බලා මේ පෘතිවියේ ඔවුන් ජීවත් වන ගැටුම් නැති එකදු රටක් හෝ පෙන්වූවොත් මම ඔබ පිලිගමි.(නදී)
මොනවා උනත් කව්රු උනත් ජාති වාදය අත් අරින්න. මෝඩ කමට බෙහෙත් නැහැනේ.(නදී)
කට්ටියක් නැගිටින කොට කට්ටියකට ඉරිසියාව මිනිස් සංහතියට මේක මහා මානසික ලෙඩක් .(නදී)
වීර, මේ ආගම මෙච්චර වනචාරී නම් ඇයි මේ ලෝකේ හතරෙන් පංගුවක් ඒගොල්ලෝ ඉන්නේ මට ඒක චුට්ටක් කියනවද ? දැන් මේ ලෝකේ ගොඩක් හිරිහැර වෙන්නේ මුස්ලිම් කට්ටියට එකයි ඒ රටවල් වල මිනිස්සු ආයුධ අතට අරන් යුද්ධ කරන්නේ. නැතුව රාජ්‍යවල් අල්ලගන්න නෙමෙයි කියන එක පොඩි ළමයෙකුට උනත් තේරෙනවා. පේනවා.ඇයි මේ මෝඩ වීරට පේන්නේ නැත්තෙ (ස)
ඔය අරාබි රටවල් අපේ මුස්ලිම්ලටවත් උදව් කරන්නේ නෑ. රිසානගේ බෙල්ල කැපුවෙත් ඔවුන්ම තමා. (ස)
'උත්තර ප‍්‍රදේශය ඉන්දියාවේ ජනප‍්‍රියම ප‍්‍රාන්තයක් වන අතර ' ??? (අ)
ජාතිවාදය නම් වසංගතය බෝ වී ඇති සියළුම දෙනා හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.(නදී) j
අද ලෝකයේ ඉස්ලාම් ආගමත් මුස්ලිම් ප්‍රජාවත් ලෝක සාමයටද මානව සමාජයේ සහජීවනයටද බාධාවක් වී ඇත. එය හේතු කොට ගෙන විශාල විනාශකාරි ලෝක වටපිටාවක් ද නිර්මාණය වී ඇත.. ලෝකයේ සේම තැනම යුධ වේදීම වෙදියෙන් තිබෙන . අස්වාබවික නීති රීති තිබෙන මිනිසුන් තිරිසනුන් සේ මරාදමන කොටසක් . (අ)
සිංහල බෞද්ධ ජනතාව මුස්‌ලිම් ආගමට බඳවා ගැනීමේ සංවිධානාත්මක ප්‍රවණතාවක්‌ද, රෝහල්වල සිංහල මවුවරුන් දරුවන් හැදීම අධෛර්ය කිරීමේ හා වඳ සැත්කම් චෝදනා කොතෙකුත් අසන්නට ලැබේ. ඒ පිටුපස ක්‍රියාත්මක වන දෘශ්‍යමාන අන්තවාදී හස්‌තයන් ඇත (අ)
අපි ශ්‍රී ලාකික මුස්ලිම්. මැරෙන කොට දේපල ගිනියන්නේ නැහැ නේද? (නදී)
වර්තමාන ලෝකේ මුස්ලිම්වරුන්ට වෙන හිරිහැර වැඩිවෙලා. නමුත් මුස්ලිම්වරු ඉවසනවා වැඩි. ළඟදීම හැමදෙනාම පාඩමක් ඉගෙන ගනිවී. එදාට බලාගන්න පුළුවන්. අද ලොවම ජීවිතය ගැට ගහගන්නේ මුස්ලිමවරුන්ගේ පිහිටෙන් බව හැමෝටම මතක් කරමි. (ස)
මම ජෙරුසෙලමේ අක්ෂ පල්ලියට ගොස් තිබෙනවා.ඒත් අපේ රටේ එක මුස්ලිම්වරයෙක්වත් දළදා වැදලා තිබෙනවද?බෞද්ධ දර්ශනය කාටත් පොදුයි (නි)
අහිංසක මිනිසුන්ගේ මරණ ගැන ඉතාම කණගාටුදායකයි. (නදී)
රානා, ජනක වගේ මොලේ නැති අය පත්තර නොබලා හිටියොත් නේද හොද? (නදී)
ලංකාවේ සමගියෙන් ඉන්න හිතන අය ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ.මුස්ලිම් රටවල් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කරන උපකාර හිතට ගත් සමහර අන්තවාදීන් අපේ පෞරාණික අභිමානය විනාශ කරනවා. (නි)
ෂෙරිෆ් -අපි දන්නා හැටියට මේවා පුදුම නොවේ ඉතිහාසයේත් මෙවැනි දේවල් අනන්තවත් සිද්වී තිබෙනවා. මේක ලෝකේ අවසාන කාලයයි. තවත් බොහෝ දේ සිදුවීමට නියමිතයි. නමුත් එයින් ලාබයක් නම් ලැබෙන්නේ නැත. මෙය එක්තරා විදිහකට ලෝක පරිපාලනය වෙනස් වීමකි. මෙය නබි තුමාගේ කියමනකි.(නදී)
අයෝද්‍යා පල්ලිය හැදුවේ ඉන්දියාවට පැමිණි ඉස්ලාම් අන්තවාදී ආක්‍රමණිකයන්. එතන තිබිච්ච රාවණ යුගයට අයත් රාම කෝවිල කඩලා දාලා.අපේ රටේ ඉන්නෙත් ඒ ආක්‍රමණිකයන්ගේ පරම්පරා වල උදවියයි.හින්දු භක්තිකයෝ අපි දැන් ඉන්න සිංහලයෝ වගේ නිවට නැහැ.ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ ජාතියට ආදරෙයි.අපි එම හින්දු භක්තිකයන්ව ආදර්ශයට ගෙන අපේ පොතුවිල් මුහුදු මහා විහාරය, දීඝවාපිය, කූරගල, දෙවනගල බේරාගනිමු.ඒක ජාතිවාදය නෙමෙයි. (ස)
නුවන් -ඒක පැහැදිලි ඉරිසියාව සහ අනික මාධ්‍ය වල තියෙන අසාධාරණ අනාවරණ. සමහර මාධ්‍ය ඒක පාර්ශිකවයි ලියන්නේ.(නදී)
ෂෙරිෆ්, මුස්ලිම් අය කොහෙද ලෝකයේ මිනිස්සු ජීවත් කරවන්නේ. ඉන්න මිනිස්සුන්,සත්තු මරා දමනවා මිසක්.මුස්ලිමුන් තමයි අද හැම ත්‍රස්තවාදී වැඩක්ම කරන්නේ.මේවා ඔවුන්ගේ ඔලුවට දාන්නේ ආගමෙන්ම තමයි.ඔවුන් නැති ලෝකය කොතරම් සුන්දරද.ලස්සනද.ඔය නිකම් ලැබිච්ච තෙල නැතිවෙච්ච දවසක මුස්ලිමුන්ට වෙන්නේ හිඟාකන්න.මොකද මොලය බින්දුව නිසා වෙන දෙයක්වත් කරගන්න බැහැනේ.එකක් මතක තියාගන්න කොකාට වාරයක් එනවා නම් තිත්තයාට වාරයක් එනවා. (ස)
රිශාර්ඩ් අපිට පැහැදිලි කරලා දෙනවද කුරානේ 9-5 බොරු නොකියා?(නදී)
මේ ඔක්කොම පිස්සෝ ආගමක් වටිනවද ජීවිතයක් තරම් මනුෂ්‍ය ජීවිතයක් සම කරන්න පුලුවන්ද කිසිම දේකට.(නදී)
ඒක කාගේ හරි බලාපොරාත්තුවක් ඉටුවීමක් වෙන්න පුලුවන්.(නදී)
ලුම්බිණි ඔබ නියම මනුෂ්‍යයෙක්. මට වටින්නේ ජීවිතයක් මිස ආගමක් නොවේ. උදාහරණයක් මම රැකියාව කරන තැන ඉන්නේ එංගලන්තේ මිනිස්සු. ඒ මිනිස්සු කවදාවත් ආගම ගැන කතා කරන්නේ නැහැ.(නදී)
මුස්ලිම් පල්ලියක් කඩලා ඒ මිනිස්සුන්වම වැඩියෙන් මෙරුවා නම් මේ රනා, අරුණ කියන්නේ කාගෙනද? හින්දුවරු ගැනද නැත්නම් මුස්ලිම් වරුන් ගැනද? (නදී)
1992 දී බාබුර් මුස්ලිම් පල්ලිය කැඩුවා තමයි. නමුත් බාබුර් කියන පළමුවන මෝගල් අධිරාජ්‍යයා 1527 දී ඒක හදලා තියෙන්නෙ අයෝධ්‍යාවෙ තිබුණ ඉපැරණි 'රාම' කෝවිලක් විනාශ කරලා ඒකෙ පාදම මතයි. අමුතුවෙන් කියන්න ඕන නෑනෙ 1527 දිත් දහස් ගණන් මිනිස්සු මරලා තමයි රාම දේවාලය කඩලා පල්ලිය හදලා තියෙන්නෙ. (ස)
මාක් 2013-09-11 11:07:47---මුළු ලෝකෙම අයට පත්තර බලන්නේ නැතුව ඉන්න කියන්න වෙයි වගේ. දැන් මුස්ලිම් අයගේ කපටිකම් එළිවෙන කලේ. ලෝකය පුරාම මුස්ලිම් විරෝධයක් නැගීගෙන එනවා. ස්විස්ටර්ලන්තේ, ප්‍රංශය වගේ රටවලත් මේක තියෙනවා . කවුරු මොනවා කිව්වත් මේ සේරටම මුල කුරානයේ තියන විදියට වෙනත් ආගම් මර්දනය කරන්නට යාම. මුස්ලිම්වරු තමන්ගේ වැඩක් බලාගෙන අනිත් අයට එයාලගේ වැඩක් බලා ගන්න දෙනවා නම් මේවා මෙහෙම වෙන්නේ නැ. දැන් මේ නිවුස් එකේ නම් පෙන්නේ මුස්ලිම්වරු හරිම අහිංසක විදියට ඉන්නකොට හින්දුවරු එයාලට ගහලා වගේ. හැබැයි හොයලා බැලුවොත් වෙලා ඇත්තේ එකේ අනිත් පැත්ත වෙන්නත් බැරි නැ අනික ලෝකයේ ආරම්භය ගැන කියන්න බැරි ආගමක් කොහොමද ලෝක විනාශය ගැන කියන්නේ. (ස)
ෂෙරිෆ් ඔය උද්ධච්ච අදහස නිසා තමයි අද ලෝකය පුරා ගිනි ඇවිලෙන්නේ.අරාබිය නිසා ලෝකය ජිවත් වෙනවා නොවෙයි.ඇමරිකාව නිසා අරාබිය පන ගැට ගහගන්නේ.ඒ උනත් තෙල් ටික බටහිරට ඇද ගත්තම අරාබියේ තව දුරටත් තෙල් නැති වෙනවා.ඊට පස්සේ ඇමරිකාව එයාලගේ තෙල් සම්පත පාවිච්චි කරද්දී ෂෙරිෆ් ලගේ ලොවම ජිවත් කරවන මුස්ලිම් වරුන්ටයි සෙසු අපිටයි ලොවෙත් නැති වෙන්නයි වෙන්නේ.(අ)
අපි දැන් ලෝක අවසායට ලං වෙමින් ඉන්නවා. බොහොම ඉක්මනට හැමෝටම සත්‍යය තේරේවි. ගෙඩි තිබෙන ගහට තමයි ගල් ගහන්නේ මට අපේ හොද සිංහල මිනිස්සු ගැන දුක හිතෙනවා. බහුතරය හොද මිනිස්සු.(නදී)
නියමයි......මුලු ලෝකෙටම වසංගතයක් දැන් මොවුන්...... (ස)
ෂෙරීප් ඔය ඡන්දයක්ද? අපි එක්ක ඇපෑල බලමුද? (නදී)
දැන් මෑරිච්ච මිනිස්සු වෙනුවෙන් අනුකම්පා නොකර ඔවුන්ටම වෑරද්ද පටවන තරමටම අර උදවිය මේ ගොල්ලන්ගෙ මොලේ කොලොප්පම් කරලා. ඒ වුණත් අපි ශ්‍රී ලංකාවෙ ඉපදුනේ. අපිටත් සිංහල යාලුවො ඉන්නවා. ඒ හින්දා මේකෙ ඉන්න සමහරක් අය අපේ සමස්ත ජාතියටම වෛර කරනවා වගේ සිංහල ජාතියට වෛර නොකරමු.(නදී)
දැන් මෑරිච්ච මිනිස්සු වෙනුවෙන් අනුකම්පා නොකර ඔවුන්ටම වෑරද්ද පටවන තරමටම අර උදවිය මේ ගොල්ලන්ගෙ මොලේ කොලොප්පම් කරලා... ඒ වුණත් අපි ශ්‍රී ලංකාවෙ ඉපදුනේ. අපිටත් සිංහල යාලුවො ඉන්නවා . (අ)
හොඳ දේ තමා උනේ ඔය මුස්ලිම් අයට. (ස)
අපේ සමහර රටවල අයගේ පරමාර්ථය මුළු ලෝකයම මුස්ලිම් කරන්නනේ. ඉතින් අපේ රටේ අය අපේ දිහා බලන්නේ වැරදි කෝණයකින්. රට රටවල හැම තැනම ආගමික අරගළ හෝ එම ආගමේම නිකාය අරගළ. ලොව කෙදිනකවත් තනි ආගමකට හරවා ගන්න බැරි බව ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනා. අපි ආවේග ශීලිව මෙතෙන කමෙන්ට්ස් දානවා . අපි මෝඩ නොවී ආගමික සමගිය මේ "එසැන පුවත්' වලින් පවත්වා ගනිමු. එය හොඳ ආරම්භයක්. වේවි. (නදී)
ලංකාවේ පල්ලියක් කරන්න හිතාගෙන හැදුව ගබඩාවකට ගලක් ගැහුවා කියලා නිවේදන නිකුත් කරලා මහා සද්දෙට වන්දිත් ඉල්ලපු මෙහෙවුන්ට මේ ගැන මුකුත් තියද කියන්න. (ස)
වීර - ඔබ කියන විදිහට ඔය කුරානය කතා පොතක් නොවේ සුදුසු තැනට කොහොමද හැසිරෙන්න ඕන කියන සදාචාරාත්මක දැනුමක් කියලා දෙන එකක්. දන්නේ නැත්නම් දන්නා කෙනෙක් ගෙන් අහගන්න. ඔය වාක්‍ය කාටද මොන අස්වථාවේද පහල උනේ කියලත් බලන්න. නිකන් ඉලක්කම් ලියන්නේ නැතුව.ඕව අපිට අලුත් නොවේ. බටහිරයෙන් ඔලුව පොඩ්ඩක් අනිත් පැත්තටත් හරවන්න. (ස)
වීර-ඔයා මීමින්නෝ මස් කාලා තියෙනවද?වෙරි වෙච්ච වෙලාවේ දැම්මොත් දාන්නේ ජාතිවාදී අදහස් ? (ස)