IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සෝනියාට ඇමෙරිකාවෙන් සිතාසි

ඇමරිකා අධිකරණයක් හමුවේ පෙනී සිටින්නැයි ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිට සිතාසි නිකුත් නිකුත් කළේය.

ඇමෙරිකාවේ ෆෙඩරල් විනිසුරු බ්‍රයන් එම් කෝගන් එම සිතාසිය නිකුත් කළේ ‘යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනි සීක්වරුන්ගේ‘ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමිනි.

1984 වසරේ දී සීක්වරුනට එරෙහිව සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ කොංග්‍රස් පක්ෂ නායකයන්ට ආරක්ෂාව දෙන බවට එම සංවිධානය සෝනියාට චෝදනා කරයි.

(එන්.ඩී.ඩී.වී ඇසුරෙන්)



අදහස් (0)

සෝනියාට ඇමෙරිකාවෙන් සිතාසි

මිනිපෙ Thursday, 12 September 2013 09:14 AM

හලෝ මේ! මොකද්ද කිවේ? අපේ රට, ලොකු රටවල් වලට එතරම් වැදගත් වෙන්නේ නෑ? දැනගන්නවා, අපේ අය තමයි..පොල්තෙල් වලින් , ගොම බෙටි ,වලින් කාර් දුවලා පෙන්නුවේ හරිද. (ස)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 11 September 2013 10:59 PM

මේවා නාමික සිතාසි . තානාපති බලයත් ('දිප්ලෝමටික් ඉමුයුනිටි ) එක යටතේ සොනියට විරුද්ධව කිසිවක් කිරීමට බැහැ. ඇය ඇමරිකාවේ ස්පිරිතලයක හිටියට . අනික ඉන්දියාව තරහ කර ගන්නට ඇමරිකාවට උවමන නැත . ඔන්න අපේ රටේ කෙනෙක් නම් නීතියක් නැති උනත් නඩු කියාවි . මොකද අපේ රට ලොකු රටවල් වලට එතරම් අවශ්‍ය රටක් නොවන නිසා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site