කයිරෝ විරෝධතාකරුවන්ට හමුදාවෙන් වෙඩි: 5 ක් මරුට හමුදා කුමන්ත්රණයකින් බලයෙන් නෙරපා දැමුණු ජනපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් යළිත් වරක් ඊයේ (23) ඊජිප්තුවේ කයිරෝ අගනුවර විරෝධතා 24 July 2013
ඉන්දියාවත් ඉරානයත් අතර ආරක්ෂක සහයෝගිතා දිගටම ඉරානයත් ඉන්දියාවත් අතර ආරක්ෂක සහයෝගිතා දිගටම පවත්වා ගෙන යන බවත් ඇමෙරිකාව විසින් ඉරානයට පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ඊට බාධාවක 24 July 2013
චීන භූමි කම්පාවෙන් මියගිය ගණන 100 ට නගී චීනයේ ගොන්ෂූ පළාතේ ඩින්ග්සී නගරය කැළැඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන 100 තෙක් ඉහළ ගොස් ඇති බවත් තුවාල ලැබූ ගණන 700 ක් බවත් චීන බලධාරීහු ඊය 24 July 2013
මියන්මාරයේ දේශපාලන සිරකරුවෝ 70 කට නිදහස මියන්මාර ජනාධිපති ත්වෙන් සෙයින්ගේ රජය ඊයේ (23) දේශපාලන සිරකරුවන් 70 දෙනකුට නිදහස ලබා දුන්නේය. මියන්මාර රජය දේශපාලන සිරකරුවන් නිදහස 24 July 2013
වඳුරා දරුවාට පහර දෙයි ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි සත්ත්වෝද්‍යානයකදී කුඩා දරුවෙකු වඳුරෙකුගේ පහර දීමටකට ලක් විය. දරුවා වඳුරාගේ ග්රහණයෙන් බ 23 July 2013
බෙල්ජියම් රජු කිරුළ පුතුට දෙයි බෙල්ජියමේ දෙවැනි ඇල්බට් රජු පෙරේදා (21) සිය කිරුළ පුතු පිලීප් කුමරුට බාර දුන්නේය. කිරුළ බාර දීම නිමිත්තෙන් පැවැති විශේෂ රාජකීය උත්ස 23 July 2013
චීනයේ ප්‍රබල භූමිකම්පාවක්: 54 ක් මරුට: 200 කට තුවාල රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 6.6 ක් සටහන් කළ භූමි කම්පාවකින් චීනයේ ගොන්ෂූ පළාතේ ඩින්ග්සී නගරය ඊයේ (22) උදෑසන කැළැඹී ගියේය. භූමි කම් 23 July 2013
සිරියා හමුදා ප්‍රහාරයෙන් කැරැලිකරුවෝ 49 ක් මිය ගිහින් සිරියාවේ ඩැමැස්කස් අගනුවරට නුදුරින් පිහිටි අඞ්රා පළාතේ ඊයේ (22) හටගත් දරුණු ගැටුම්වලින් කැරැුලිකරුවන් 49 දෙනකු මියගිය බව සිරියානු ර 23 July 2013
ඉන්දු කාශ්මීරයට දිගටම ඇඳිරි නීතිය ඉන්දීය ආරක්ෂක අංශ කුරාන පිටපත් ගිනි තැබීමේ සිද්ධියකට විරෝධය පාමින් ඉන්දු කාශ්මීරයේ ආරම්භ වූ විරෝධතා ඊයේ (22) වන විටත් අවසන් නොවූ හෙය 23 July 2013
කරච්චියේ බෝම්බයට සිවු දෙනෙක් බිලි වෙති පාකිස්තානයේ වෙළෙඳ නගරය ලෙස සැලකෙන කරච්චියේ ඉකුත් 21 වැනිදා සිදුවුණු බෝම්බ පිපිරීමකට සිව් දෙනෙක් බිලි වූහ. එම බෝම්බයට හසු වී තුවාල ල 23 July 2013
ඇෆ්ගනිස්තානයට සාමය උදා කරන්න සහාය දෙනවා ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීම සඳහා, එරට රජයට හැකි සෑම අයුරින්ම සහාය දෙන බව පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් පවසා ඇත. ඇෆ්ගන් අර්බුදය සම් 23 July 2013
ඇමෙරිකාව සමඟ සාකච්ඡා කිරීමෙන් පලක් වේදැයි සැකයි ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා සමඟ සාකච්ඡුා කිරීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින නමුත් එසේ සාකච්ඡුා කිරීම කොතරම් දුරට ඵලදාය 23 July 2013
චීනයේ භූමි කම්පාවෙන් 54 ක් මරුට චීනයේ වයඹ දිග ප්‍රදේශයේ අද 22 සිදු වූ රිච්ටර් මාපකයේ 6 .6 ක ප්රබලත්ව භූමි කම්පාවකින් 54 දෙනෙක් මිය ගොස් තවත් 337 ක් තුවාල ලබා 22 July 2013
පරණ කේක් කෑල්ල වෙන්දේසියේ 1947 පැවති දෙවැනි එලිසබෙත් රැජිනගේ හා පිලිප් ආධිපාදවරයාගේ විවාහ උත්සවයේ කේක් කැබැල්ලක් පවුම් 1200 (රුපියල් )කට අලෙවි කිරීමට යයි. වසර 66 22 July 2013
බැට් මෑන් හා සුපර් මෑන් එකට රඟති සුපිරි කාටුන් වීරයන් දෙදෙනෙකු වන බැට් මෑන් සහ සුපර් මෑන් එකම චිත්‍රපටයක පෙනී සිටීමට ප්‍රථම වරට සැරසෙයි. මේ චිත්‍රපටය 2015 වසරේ ත 22 July 2013
ඇමෙරිකා කතට අතපය එපා වෙලා ඇමරිකාවේ ඌටා ප්‍රාන්තයේ සෝල්ට් ලේක් නගරයේ චෝල් ජෙනින්ග්ස් තම අතපය කරදරයක් බව කියන්නිය. වෛද්‍යවරුන් විසින් සොයාගෙන ඇති ආකා 22 July 2013
පාරේ ගහගෙන ගෙදර යයි පොලිස් නිළධාරීන්ගේ වගකීම වන්නේ අනෙක් අයට ආදර්ශයක් වනසේ හැසිරීම වුවද මේ පොලිස් නිළධාරිනියන් දෙදෙනාටනම් ඒ ගැන වගේ වගක් නැති සෙයකි. 22 July 2013
මඟුල් තුලාවටත් බ්‍රිතාන්‍ය මැතිසබේ ඉඩ විවාහ උත්සවය සම්භාෂණ ආදී උත්සව සදහා බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල භාවිතා කිරීමේ අවසරය ජනතාව වෙත ලබා දීමට එරට බළධාරීන් ස 22 July 2013
බැග්ඩෑඞ් නුවර කාර් බෝම්බ 12 ක් පිපිරී 75 ක් මරුට: 200 කට තුවාල ඉරාකයේ බැග්ඩෑඞ් නුවර ප්‍රදේශ කිහිපයක පෙරේදා (20) කාර් බෝම්බ 12 ක් පුපුරා යෑමෙන්, 75 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 200 දෙනෙක් තුවාල ලැබූහ. 22 July 2013
ඇමෙරිකාවේ නගර 100 ක විරෝධතා රැලි ටේරවොන් මාටින් නමැති 17 හැවිරිදි කළු ජාතික තරුණයා වෙඩි තබා ඝාතනය කළ සුදු ජාතික ආරක්ෂක නිලධාරී ජෝර්ජ් සිමන්මර්, නිර්දෝෂී යැයි ෆ 22 July 2013
ජපානයේ මැතිවරණයක් උත්තර මන්තී‍්‍ර මණ්ඩල සභාවට නියෝජිතයන් පත් කර ගැනීමේ අරමුණින්, ඊයේ (21) ජපානයේ මැතිවරණයක් පැවැත්විණි. දේශපාලන විචාරකයන් පෙන්වා ද 22 July 2013
ඇෆ්ගන් පුරපතිවරයෙක් මරා දැමේ ඇෆ්ගනිස්තානයේ කෝස්ට් ප්‍රාන්තයේ ස්පෙරා දිස්ති‍්‍රක්කයේ පුරපතිවරයා ඇතුළු තවත් පුද්ගලයෝ පස් දෙනෙක් ඊයේ (21) සන්නද්ධ පිරිසක් එ 22 July 2013
නවසීලන්තයට භූමි කම්පාවක් නවසීලන්තයේ වෙලින්ටන් අගනුවර ඊයේ (21) රික්ටර් මාපකයේ ඒකක 6.9 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් කැළැඹී ගියේය. ජීවිත හානි සිදුනොව 22 July 2013
ඉන්දියාව ඇසිඩ් විකිණිම පාලනය කරයි ඉන්දියාවේ ඇසිඩ් විකිණීම නිසි පාලනයකින් විධිමත්ව සිදු කරන ලෙස ඉන්දීය ශ්රේෂ්ඨාෂ්ඨාධිකරණය බලධාරීන්ට නියෝග පනවා ඇත. චපල පෙම්වත 21 July 2013
තලේබාන් නායක රෂීඞ්-පාකිස්තාන දැරිය මලාලාට ලිපියක් යවයි පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නඟන පාකිස්තාන දැරිය මලාලා යූසොෆ්සායිට ලිපියක් යවමින්, ‘තරීක් ඊ තලේබාන්’ සංවිධානයේ 19 July 2013
බලයෙන් නෙරපා අත්අඩංගුවට ගත් ජනපති මොර්සි වහාම නිදහස් කරන්න හමුදා කුමන්ත්රණයකින් බලයෙන් නෙරපා, අත්අඩංගුවට ගත් ඊජිප්තුවේ හිටපු ජනපති මොහොමඞ් මොර්සි වහාම නිදහස් කරන්නැයි යුරෝපා සංගමය ඊය 19 July 2013
රුසියාව සමඟ සාකච්ඡා කරන්න ඇමෙරිකා ජනපති සූදානම් වෙයි ඇමෙරිකා රජයේ රහස් ලොවට හෙළි කළ එඞ්වඞ් ස්නෝව්ඩන් සම්බන්ධයෙන් රුසියානු රජය සමඟ සාකච්ඡා කර ඔහු ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ජනපති ඔබාමා ඉ 19 July 2013
ඊශ්‍රායල හමුදා මුරපොළ සිරියා කැරැුලිකරුවන් අතට ඊශ්‍රායලයට අයත් ගෝලාන් කඳුකරයේ පිහිටි ඊශ්‍රායල හමුදා මුර පොළකට පහර දී, එම මුරපොළ අත්පත් කර ගැනීමට සිරියානු කැරැලිකරුවෝ කණ්ඩ 19 July 2013
ඊශ්‍රායලයේ තර්ජන විහිළුවක්: ඉරාන ජනපති රොහානී කියයි ඉරානයට පහර දීමට තමන්ට හැකි යැයි ඊශ්‍රායලය පැවැසීම ‘මහ විහිළුවක්’ බව ඉරාන නව ජනාධිපති හසන් රොහානී පවසයි. ඉකුත් දා පැවැති ජනපත 19 July 2013
පැරණිම දින දසුන? ලොව පැරණිතම කැලැන්ඩරය යැයි විශ්වාස කරන කැලැන්ඩරයක් ස්කොට්ලන්තයේදී සොයා ගත් බව බර්මින්හැම් විශ්වවිද්‍යාලයයේ පුරාවිද්‍යාඥයෝ ප 18 July 2013
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026