නෝර්වේ මහ මැතිවරණයෙන් විපක්ෂ සන්ධානයට විශිෂ්ට ජයක් නෝර්වේ රාජ්‍යයේ පෙරේදා (09) පැවැති මහ මැතිවරණයෙන් වසර අටක් නෝර්වේ පාලනය කළ කම්කරු පක්ෂය පරාජයට පත්විය. කන්සර්වේටිව් පක්ෂය සහ දක්ෂි 11 September 2013
පහරදීමක් කළොත් පසුතැවෙන්න වේවි කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය ඇතිව හෝ නැතිව ඔබාමා පරිපාලනය, හමුදාව යොදවා සිරියාවට පහර දුන්නොත්, ඒ ගැන ඔවුන්ට පසුතැවෙන්න සිදුවනු න 11 September 2013
ඇමෙරිකාව බ්‍රසීලයේ තෙල් යෝධයා ගැනත් ඔත්තු බලලා ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය, බ්‍රසීලයේ කි‍්‍රයාත්මක අංක එකේ තෙල් සමාගම වන ‘පෙට්ට්රෝබාස්’ සමාගම ගැනත් ඔත්තු බලා ඇතැයි 11 September 2013
ජංගම දුරකථන භාවිතයත් අවදානම් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක සංවිධානය සහ බ්‍රිතාන්‍යයේ ජාතික බුද්ධි අංශයට අනුයුක්ත පණිවුඩ නිරික්සීමේ කාර්යාංශය එකාබද්ධව දියත්කර ඇර 10 September 2013
කිකිළිය හාම් පුතාගේ දියමන්තිය ගිලී තම දියමන්ති කරාබුව නැවත ලබා ගැනීමට තම සුරතලා මැරෙන තුරු අවුරුදු 8ක් තිස්සේ බලා සිටින 38 හැවිරිදි කාන්තාවක් එංගලන්තයේ බක්යර් නුවරින් 10 September 2013
ඇමෙරිකා ගුවන් ප්‍රහාරවලින් වැසියෝ 16 ක් මරුට ඇමෙරිකානු ගුවන් හමුදා එල්ල කළ ප්‍රහාරයකින් කාන්තාවන් හා ළමයින් ඇතුළු 16 දෙනෙකු මියයාම සම්බන්ධයෙන් ඇෆ්ගන් ජනපති හමීඞ් 10 September 2013
නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව තිරයට දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලාගේ ජිවිත කතාව ඇසුරෙන් නිර්මාණය කළ ”ලෝන්ග් වෝක් ටු ෆී්ර 10 September 2013
ඇමෙරිකාවෙන් සිරියාවට දින තුනක ප්‍රහාරයක් : පහරදීමක් කළොත් සිරියානු රජයට සහාය දෙනවා ඇමෙරිකාව සිරියාවට එරෙහිව දින තුනක ප්‍රහාරයක් සැලසුම්ි ක ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.මේ සදහා ගුවන් ප්‍රහාර පමණක් එල් 10 September 2013
ගාසා තීරයට ඇතුළුවන දොර වැසේ ගාසා තීරයට ඇතුළුවන ප්‍රධාන මායිම වන රාෆා මායිම නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ඊජිප්තු බලධාරීන් තීරණය කර ඇත. ඊට හේතු වශයෙන් ඊ 10 September 2013
පාකිස්තාන අත්අඩංගුවේ සිටි තලේබාන් 7 දෙනකුට නිදහස අත්අඩංගුවේ සිටි තලේබාන් නායකයන් හත් දෙනකුට නිදහස ලබා දීමට පාකිස්තාන රජය පසුගියදා තීරණය කළේය. පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ රජ 10 September 2013
සිරියාවට සාමය පතා යාච්ඤා ලොව පුරා පැතිර යන යුද ගිනිදැල් නිවාලමින් සිරියාව, මැදපෙරදිග ඇතුළු සියලු රටවලට සාමය පතා යාච්ඤාවේ හා උපවාසයේ දිනයක් ප්රැන්සි 09 September 2013
මැතිරූ පොල් ගෙඩියක් ඡන්ද පොළේ ජප කළැයි සැක කැරෙන ‘‘පොල් ගෙඩියක්‘‘ තම භාරයට ගැනීමට මාලදිවයිනේ පොලිසිය කටයුතු කර තිබේ. පොල් ගෙඩිය තිබී ඇත්තේ මාලදිවයිනේ ජ 09 September 2013
ආදර බැල්ම තරුණියක බේරයි තරුණියකට හෙළු ආදර බැල්මක් ඇයගේ ජීවිතය බේරා ගැනීමට හේතු වූ පුවතක් වාර්තා වන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙනි. ඇරොන් ඒරියස් ( 09 September 2013
පුතාගේ සිරුර වසර 18 ක් ගෙදර මිය ගිය පුතාගේ සිරුර වළනොදමා වසර 18 ක් තිස්සේ සංරක්ෂණය කරමින් තබාගෙන සිටිනා මවක ගැන බි්රතාන්යයෙන් වාර්තා වේ'ජොනී බැකර්ඞ්සි ම 09 September 2013
සෞදි කුමරුගේ වෑයම අසාද් පැන්නීමයි සිරියාවේ අල් අසාර් පාලනයට එරෙහිව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් යුද්ධයට එක් කර ගැනීමට ඇමෙරිකාවේ වොෂින්ටන් අග නුවර සෞදි තානාපති 08 September 2013
තිරිංග නැති රිය 22ක් මරයි දකුණු අප්‍රිකාවේ පයින්ටවුන් නගරයේ මාර්ග සංඥා නොතකමින් ධාවනය කළ ට්‍රක් රථයක ගැටුණු 22 දෙදෙනෙක් අනතුර සිදුවූ ස්ථානයේදීම මරුමු 08 September 2013
මිනිසෙක් එළුදෙන සමග යුග දිවියට සිය සුරතල් එළිච්චිය හා විවාහ වීමට සැරසෙන පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. දෙපා මනාලයාගේ නම ඇපරෙසිඩෝ කස්ටල්ඩෝය.සිව්පා 08 September 2013
මාලදිවයිනේ ජනපතිවරණය අද ජනපති වහීඞ් හසන් හිටපු ජනපති නෂීඞ් මාලදිවයින් ජනාධිපතිවරණය අද (7) පැව 07 September 2013
ඔබාමා ළඟ වාඩි වෙන්න ජනපති පුටින් බෑ කියලා ලෝකයේ බලවත්ම රාජ්‍ය නායකයන්ගෙන් සැඳුම්ලත් ජී 20 සමුළුව පෙරේදා (5) රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී ආරම්භ වූ අතර සිරියානු අර්බුදය 07 September 2013
වියට්නාමයේ ගංවතුරට 21 ක් බිලි උතුරු වියට්නාමයේ කඳුකර පළාත්වල හටගත් ජල ගැලීම්වලීම් සහ නායයෑම්වලින් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 30 දෙනකු පමණ අතුරුද 07 September 2013
ඕස්ටේ්රලියා මහ මැතිවරණයත් අද ඕස්ටේ්රලියානු මහ මැතිවරණය අද (7) පැවැත්වීමට නියමිත අතර පාලක කම්කරු පක්ෂයේ නායක අගමැති කෙවින් රුඞ්ට දිගටම බලයේ රැඳී සිටීමට ජනව 07 September 2013
අල් කයිඩා සටන්කාමීහු සිරියාවේ කිතුනු ගම්මානයකට පහර දෙති සිරියානු රජය පෙරැළීමට සටන් වදින කැරැලිකරුවන්ට සහාය දක්වන අල් කයිඩා සටන්කාමීහු කණ්ඩායමක් ඊයේ (5) සිරියාවේ කිතුනු ගම්මානයකට කඩා වැද 06 September 2013
සිරියාවට හමුදා ප්‍රහාරයක් එල්ල කිරීම: රුසියාව ඇමෙරිකාව සමඟ සටනට එන්නේ නෑ ඇමෙරිකාව සිරියාවට පහරදීමක් කළොත් එම සටනට සිරියානු රජයට සහාය පළ කරන රුසියාව ඊට මැදිහත් නොවනු ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙ 06 September 2013
‘ජී20’ සමුළුව රුසියාවේදී ඇරැඹේ ජී 20 රාජ්‍ය නායක සමුළුව ඊයේ (5) රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී ආරම්භ වූ අතර මෙවර සමුළුවේ වැඩි අවධානය යොමු වූයේද සිරියානු අර්බුද 06 September 2013
ඇෆ්ගන් බුද්ධි අංශ ප්‍රහාරයෙන් පාකිස්තානුවෝ දෙදෙනෙක් මරුට ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ෂියා මුස්ලිම් පල්ලියකට කඩා වැදී එහි සිටි බැතිමතුන්ට වෙඩි තැබීමට පටන් ගත් පාකිස්තාන ජාතිකයෝ දෙදෙනෙක් 06 September 2013
මුල් පෙළේ කොංග්රස් සභිකයන්ගේ අනුමැතිය ඔබාමාට හිමිවෙයි සිරියා රජයට එරෙහිව හමුදා ප්‍රහාරයක් එල්ල කිරිමට උත්සහ කරන ඇමෙරිකන් ජනපති ඔබාමාට ඊයේ (4) එරට කොංග්රස් මණ්ඩලයේ මුල් පෙළ සභිකයන 05 September 2013
ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය නැතිව සිරියාවට පහර දෙන්න එපා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිරියාවට පහර දීමක් නොකරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (4) ඇමෙරි 05 September 2013
විස වායු ප්‍රහාරයට සිරියා රජය සම්බන්ධ නම් ඔප්පු කරන්න සිරියාවට එරෙහිව හමුදා කි‍්‍රයා මාර්ගයක් ගැනීමට පෙර, සිරියාවේ සිදුවුණු විස වායු ප්‍රහාරය එරට රජය විසින් සිදුකළ බව සාක්ෂි සහිත 05 September 2013
ඉරාකයේ බෝම්බ පිපිරේ: 70 ක් මරුට: 100 කට තුවාල ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර සහ ඒ අවට පළාත් කිහිපයක ඊයේ (4) උදෑසන බෝම්බ 11 ක් පුපුරා ගියේය. ඉතා සැලැසුම් සහගතව සිදු කළ එම බෝම්බ ප්‍රහාරවලට 7 05 September 2013
නරියාට බොක්ක බාර දීලා වෘකයකුට තම බැටලූ රැල බලා කියා ගැනීමේ වගකීම පැවරූ පුද්ගලයෙක් ගැන වාර්තා වන්නේ පෝලන්තයේ සිටී. වනයේ සිට හමුවී ඇති මේ වෘකයා බල්ලෙකු 04 September 2013
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026