ලිබියා අගමැති අලි සෙයිදාන් ඔහුගේ නිවසේ සිටියදී කැරළිකරුවන් පිරිසක් විසින් පැහැරගන්නා ලදැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය කියයි.

කැරළිකරුවන්ගෙන් ලිබියාව බේරා ගැනීම සඳහා බටහිර සහාය පතා දසවකට පසු නිපෝලි අගනුවර දී ඔහු පැහැරගෙන ඇත.

මුවම්මර් ගඩාෆි මරා දෙවසරක් ගතවීමෙන් පසුව ද ගෝත්‍රික හා ස්ලාම් අන්තවාදී ගැටුම් මර්දනය කිරීමට නොහැකි තත්ත්වයකට ලිබියා රජය පත්ව සිටී.