පවුලක් වසරක්ම කාරයේ නිවසක් නැතිව වසරක කාලයක් කාරයේ නිදා ගත් එංගලන්තයේ පවුලක් බලධාරීන්ට චෝදනා කරයි. ඔවුන්ට නිවසක් කුලියට ගැනීමට තරම් වත්කමක් නොමැති බව 15 August 2013
‘චීන බස්වල මව්කිරි’ චීනයේ සෙන්ෂෝ නගරයේ පෞද්ගලික බස් රියේ මව් කිරි කුටියක් ඇත. දරුවන්ට මව් කිරි දීමට පෙළඹවීමට සහ කාන්තාවන්ට පොදු ස්ථාන වල ඉඩකඩ ලබා දී 15 August 2013
ඉන්දීය සබ්මැරීනයක් පිපිරී නාවික භටයෝ 18 ක් මරුට ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ඊයේ (14) අලූයම හැටිහැටියේ පුපුරා යෑමෙන් ඒ තුළ සිටි නාවික භටයෝ 18 දෙනාම ජීවිතක්ෂයට පත්වූහ. පුපු 15 August 2013
පලස්තීන සිරකරුවෝ 26 දෙනෙක් නිදහස ලබති අත්අඩංගුවේ සිටි පලස්තීන ජාතික දේශපාලන සිරකරුවන් 26 දෙනකු නිදහස් කිරීමට ඊශ්‍රායල රජය ඊයේ (14) පියවර ගත්තේය. එම සිරකරුවන් 26 දෙනා නිදහ 15 August 2013
ජනපති මොර්සිගේ ආධාරකරුවන්ට පොලිසියෙන් වෙඩි: 15 ක් මියයති හමුදා කුමන්ත්රණයකින් බලයෙන් පහ කළ ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් සහ මුස්ලිම් සහෝදරත්වය පක්ෂ ආධාරකරුවන් එක්වී ඊය 15 August 2013
පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් එ.ජා. මහ ලේකම් හඬ නගයි පාකිස්තානයේ සංචාරයක යෙදෙන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (14* එරට අධ්‍යාපන අමත්‍යාංශ නිලධාරීන්, අධ්‍යාපන බලධාරීන්, ගුර 15 August 2013
බ්‍රිතාන්‍ය සිසුවා ගුරු ගෞරවය ‘රකි’ තම ගුරුවරිය පන්ති කාමරයේ සිර කරගෙන ඇයට අඩත්තේට්ටම් කළේයැයි කියන 14 හැවිරිදි සිසුවකු වසර 4 ක කාලයකට පුනරුත්ථාපන කඳවුරකට යැවීමට බි්& 14 August 2013
එ.ජා. මහ ලේකම් පාකිස්තානයේ සංචාරයක එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (13) පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණියේය. මහ ලේකම්වරයාගේ එම පාකිස්තාන සංචාරයේ ප්&z 14 August 2013
කරච්චි නුවර ප්රචණ්ඩ කි‍්‍රයා උග්‍ර වෙයි පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැළකෙන කරච්චි නුවර ප්රචණ්ඩ කි‍්‍රයා දිනෙන් දින ඉහළ යන බවටත් ඒවා මර්දනය කිරීමට පොලිසියට හැකියා 14 August 2013
ඇමෙරිකා තානාපති කාර්යාලය වසා දැම්මේ පදනමක් නැතිව ඇමෙරිකා රජය, යේමනයේ සානා අගනුවර සිය තානාපති කාර්යාලය දින නියමයක් නොමැතිව වසා දැම්මේ කිසිදු පදනමක් නැතිව යැයි නම සඳහන් කිරීමට අකමැ 14 August 2013
සිරියා අර්බුදයට විසඳුමක් දෙන්න ඉරානයට හැකියාව තියෙනවා සිරියානු අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කිරීමට ඉරානයට හැකියාවක් ඇතැයි රුසියානු නියෝජ්‍ය විදේශ ඇමැති ජෙනඩි ගැටිලෝව් පැවැසීය. සිරිය 14 August 2013
ත්‍රස්තවාදය මඩින්න සෞදියෙන් කෝටි 1130 ජාත්‍යන්තර ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා එක්සත්ජාතින්ගේ සංවිධානයේ ත්රස්ත්රවාදය පිටුදැකීමේ ආයතනය වෙත සෞදි අරාබිය 13 August 2013
දස්කම් හොඳකට හරවා ගනී නගරයේ සෑම මහා මාර්ග, දුම්රිය මාර්ග පද්ධතියක්ම විස්තර කළ හැකි පුද්ගලයෙකු පිළිබඳ ඇමරිකාවේ නිව් යෝක් නගරයේ සිටී. ඩැරිස් මැකලම් (49) වන ඔ 13 August 2013
පපුව ලස්සන කරන්න හිඟමනේ යයි ඇමරිකාවේ පෙන්සකෝලා නගරයේ වීදි වල සිගමන් යදින ක්‍රිස්ටිනා ඇන්ඩෲස් සිය සගයින් මෙන් හිසට සෙවණක් හෝ ආහාර සපයා ගැනීම සදහා සිඟා නොකයි. 13 August 2013
පාවෙන පොත් නැව කොළඹට ලොව විශාලතම පාවෙන පොත් ප්‍රදර්ශනය ලෙස සැළැකෙන එම්වී ලොගෝස් හෝප් නෞකාව කොළඹ වරායට මෙම මස අගභාගයෙදී පැමිණීමට නියමිතව ඇතැයි වාර්ත 13 August 2013
දරුවාට ගණන් වරදී එකේ සිට දහය දක්වා ගනින්නට අපොහොසත් වී යැයි තම දස හැවිරිදි ඥාති පුත්‍රයාට පහරදී මරා දැමුවේයැයි කියන නැන්දණියක හා ඇයගේ සැමියා අත් 13 August 2013
සුඩානයේ හදිසි ජලගැලීම්වලට 36 ක් බිලිවෙති: 5,000 අවතැන් මහ වැසි හේතුවෙන් සුඩානයේ කර්ටෝම් නුවර සහ ඒ අවට පළාත් රැසක් පෙරේදා (11) ජලයෙන් යටවුණු අතර, හදිසියේ හටගත් ජල ගැලීම්වලට 36 දෙනෙක් බිලිවූහ. 13 August 2013
වෙනිසියුලාවේ තෙල් පිරිපහදුවක ගින්නක් වෙනිසියුලාවේ කැරැකස් අගනුවර තෙල් පිරිපහදු කම්හලක පෙරේදා (11) මහා ගින්නක් හටගත් අතර එය නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්රම 13 August 2013
ස්නෝව්ඩන්ගේ පියාට රුසියාවෙන් වීසා ඇමෙරිකා රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය, එරට එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා රහසේ සිදු කළ ඔත්තු බැලීමේ කටයුතු ලොවට හෙළි කළ ඇමෙර 13 August 2013
හිටපු අගමැති කෙයිටාට ජය හිමිවන ලකුණු බටහිර අපි‍්‍රකාවට අයත් මාලි රටේ ජනාධිපතිවරණයේ දෙවැනි වටය පෙරේදා (11) පැවැත්වුණු අතර, හිටපු අගමැතිවරයකු වන බ්රහීම් බුඩකාර් කෙය 13 August 2013
ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරයි ඉන්දුනීසියාවේ ටෙන්ගාරා පළාතට අයත් පෝල් නමැති දුපතේ ‘රොකටෙන්ඩා’ යමහල සකී‍්‍රය වී පුපුරා යෑමට පටන් ගැනීමත් සමඟ, ගිනි කන්ද පාමු 13 August 2013
ඔබාමා ජනතාවට බොරු කීවා: ඇමෙරිකා රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය, එරට එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා රහසේ සිදු කරන ඔත්තු බැලීම් පිළිබඳ කරුණු ජනාධිපති 13 August 2013
පලස්තීන සිරකරුවන් 26 දෙනෙකු නිදහස් කිරීමට ඊශ්‍රායලය සැරැසේ අත්අඩංගුවේ සිටින පලස්තීන සිරකරුවන් 26 දෙනකු මුදා හැරීමට තමන් සූදානම් බව ඊශ්‍රායල රජය ඊයේ (12) නිවේදනය කළේය. ඊශ්‍රායල රජය එම 13 August 2013
දරුවකුගේ වටිනාකම ඩොලර් 100 යි කුළුදුල් දරුවා ලැබීමත් සමග සිය පෙම්වතිය තමන්ට දක්වන ආදරය අඩුවී ඇතැයි දුකට පත් පෙම්වතෙකු එම දරුවා අන්තර්ජාලය ඔස්සේ විකිණීමට තැ 11 August 2013
සැමන් ගොඩේ මඟුල් කති ජීවිතයේ කඩඉම් දිනය වන මංගල දිනය සීතලේ වෙව්ලමින්,දණ හිස තෙක් වතුරේ ගිලී ගෙන,සැමන් මසුන් පිරිවරාගෙන සැමරූ යුවළක් ගැන ඇලස්කාවෙන් වාර 11 August 2013
දඩුවම අඩුකරගන්න සිරකරුවෝ මහති බ්‍රසීලයේ ඇරිස්වාල්ඩෝ ඩෙ කැම්පොස් පිරෙස් සිරගෙදර සිරකරුවෝ මේ දිනවල මැහුම් ගෙතුම් කිරීම කෙරෙහි දැඩි උනන්දුවක් දක්වති. ඒ ඔවු 11 August 2013
මෝර හාද්දෙන් මැහුම් 285 ක් මෝරෙකුට හාදු දීමට ගිය කිමිදුම් උපදේශක ඩේව් මයිකල්හට පෙරළා හාදුවක් නොව මැහුම් 285 ක් යෙදීමට සිදුවූ තුවාලයකි. ඩේව් මයිකල් ඇමරික 11 August 2013
කැලෑ මිනිස්සු දෙන්නෙක් වියට්නාමයේ යුද්ධයෙන් දිවි බේරා ගැනීමට වනයට පලාගොස් යුද්ධය අවසන් වූ බව නොදැන වනයේම වසර 40 ක් ජීවත්වූ වියට්නාම පියපුතු දෙපළක් සොයාගැනීමට විය 11 August 2013
චීන දරුවනට කොමඩු ඇඳුම් කෑමට තිබෙන කොමඩු ගෙඩි තම කුඩා දරුවන්ට ඇදුම් ලෙස ‘‘අන්දවන‘‘ දෙමව්පියෝ චීනයේ සිටී.‘‘කොමඩු ඇගලූම්‘‘ චීනයේ අලූත්ම විලාසි 11 August 2013
සැප වාහන 50 ක් මසකට ලංකාවේ ශී‍්‍ර ලංකාවේ මසකට අධි සුඛෝපභෝගී රථවාහන 50 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නවතම සංඛ 11 August 2013
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026