ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන එල්ල වූ බෝම්බ ප‍්‍රහාර රැුසකින් පුද්ගලයන් 66දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.එල්ල වූ බෝම්බ ප‍්‍රහාර බොහෝමයක් කාර් බෝම්බ ප‍්‍රහාර වූ අතර ඉන් ප‍්‍රහාර 11ක් එල්ල වූයේ ෂියා මුස්ලිම්වරුන් වැඩි වශයෙන් ජීවත්වන ප‍්‍රදේශවලටය.එම ප‍්‍රහාර වලින් 44 දෙනෙකු මියගොස් තවත් 120 දෙනෙක් තුවාල ලැබූහ.
මෙම ප‍්‍රහාර වල වගකීම මේ වනවිට කිසිවකුත් බාරගෙන නොමැති අතර ඉරාක පොලිසිය පවසා සිටියේ ප‍්‍රහාර එල්ල කරන්නට ඇත්තේ අල් කයිඩා සහය ලබන සටන්කාමීන් බවය.
2013 වර්ෂය ආරම්භයේ සිට ඉරාකයේ සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින් 6000කට පමණ ජීවිත අහිමි වී ඇති අතර එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව පසුගිය ජූලි මාසයේ සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින් සිවිල් වැසියන් ද ඇතුළුව ඉරාක වැසියෝ 1057ක් ජීවිතක්ෂයට පත්වූහ.2326ක් තුවාල ලැබූහ.එසේම වාර්තාවලින් තවදුරටත් කියැවුණේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැඩියෙන්ම සිදුවූයේ 2008 වසරේදි බවය.
ඇමෙරිකා හමුදා ඉරාක සංග‍්‍රාමය නිමාකර පිටවී යෑමෙන් පසු, එරට හටගත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් මියගිය ගණන ලක්ෂ 5 ඉක්මවා ඇතැයි ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද පුවතක් .(නදී)
සදාම් හුසේන් යනු හොද පුද්ගලයෙකු නොවේ. නමුත් ඔහු මරා දැමීමට ඇමරිකාව ඉරාකය ආක්‍රමණය නොකලා නම්, මෙතෙක් නැති වූ ලක්ෂ ගනනක ජීවිත ටික ඉතුරු වනවා නොවේද?.(නදී)
මදූ - වගේ මිනිමස් කන අයට නම් ඉතින් මේවා හොඳ පුවත්. මිනිසුන් හැටියට් අපිනම් දුක් වෙනවා. ත්‍රස්තවාදය කියන්නේ මොකක්ද කියන එක අපි අපේ රටේ දැකපු නිසා. අපේ අහිංසක පුරවැසියන් මොන තරම් ඝාතනය වුනාද? ලෝකේ කිසිම කෙනෙකුට මෙවැනි ඉරණමක් සිදු නොවේව සාමය උදා වේවා. (අ)
සමහරු තාම දුක් වෙනවා ලංකාව මේ තත්වෙන් ගොඩ ආපු එක ගැන.... මහින්ද මහතා මොන අඩුපාඩු තිබ්බත් ඒක කරා. නැත්නම් දවස ගානේ ලංකාවෙනුත් මේ වගේ පුවත් එන්න තිබ්බා..... සදාම් නරක උනාට මේ රට මෙච්චර කාලකන්නි වෙලා තිබුනේ නෑ......ඕක තමා කියන්නේ නොදන්නා දෙවියන්ට වැඩ දන්නා යකා හොඳා කියල....(නදී)
ෆුස්රුල් ',මිනිමස් කන අයත් ලෝකේ ඉන්නවා {කාබෙරී} දෙවියන් එහෙම කොට්ටාසයකුත් මවලා තියෙනවා. සමහර ආගම් වලට අනුව. එහෙම කෙනෙකුට ෆුස්රුල් මරාගෙන කන්න හිතුනොත් ෆුස්රුල් මොකද කියන්නේ.(නදී)
මේ තමයි සාමකාමී පිළිවෙත, එකිනෙකා මරාගැනීම.(නදී)
මගරී - යමක් කියවල මුලින්ම තේරුම් ගන්න උත්සාහ කරන්න. අදාළ නැති දේවල් ලියන්නේ නැතිව. (නදී)