උතුරු අපි‍්‍රකා අල් කයිඩාවේ දෙවැනියා ඝාතනය කෙරේ උතුරු අපි‍්‍රකා අර්ධ ද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානයේ දෙවැනි නායකයා ලෙස සැලකෙන සහීඞ් අල් ෂිහ්රී, ඇමෙරිකා හමුදා ඩ්‍රෝ 18 July 2013
කුඩු රජා කොටුවෙයි මිගෙල් ට්ර්විනෝ මොරාලෙස් නම්වූ මෙක්සිකෝවේ සිටි දරුණුතම කුඩු අපරාධ කරු පසුගිය සඳුදා එරට හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ස 17 July 2013
නේටෝ ගුවන් ප්‍රහාර දෙකකින් තලේබාන් සටන්කාමීහු 22 ක් මරුට ඇෆ්ගනිස්තානයේ කි‍්‍රයාත්මක නේටෝ හමුදාව ඊයේ (16) උදෑසන එල්ල කළ ගුවන් ප්‍රහාර දෙකකින් තලේබාන් සටන්කාමීහු විසි දෙදෙනෙක් ජීවිතක්ෂ 17 July 2013
ඇමෙරිකාව ස්නෝව්ඩන් රුසියාවේ කොටු කරලා ඇමෙරිකා රජයේ ඔත්තු බැලීම් සම්බන්ධ රහස් ලොවට හෙළි කළ එන්.එස්.ඒ. කොන්ත්‍රාත්කරු එඞ්වඞ් ස්නෝව්ඩන් රුසියාවේ කොටු කිරීමට ඇමෙරිකාව 17 July 2013
තලේබාන් ත්රස්තයන් පරදන්න පුළුවන් සාම කතාවලින් පමණයි පාකිස්තානයේ කි‍්‍රයාත්මක තලේබාන් ත්රස්තවාදීන් පරාජය කළ හැක්කේ ඔවුන් සමඟ සාම සාකච්ඡුා පවත්වා පවතින අර්බුදයට දේශපාලනික විසඳ 17 July 2013
නේප්චුන් ග්‍රහයට තවත් හඳක් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර පිහිටා ඇති නෙප්චූන් ග්‍රහයාට අයත් කුඩා චන්ද්‍රයකු සොයා ගැනීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ වි 16 July 2013
අන්තර්ජාලයට ඇබ්බැහි කළැයි ඇපල් සමාගමට නඩු තමන්ගේ විවාහ දිවිය දෙදරායාමට මුල්වීයැයි ඇපල් සමාගමට එරෙහිව නඩු පැවැරීමට ඇමරිකා ජාතික නීතිඥවරයෙක් කටයුතු කර තිබේ. හිටපු හමුදා 16 July 2013
අත බලා සාස්තර කිමත් ඉවරයි අත බලා සාස්තර කියන්න්ට දැන් සිය ගනුදෙනු කරුවන්ට කියන්නට සිදුවනු ඇත්තේ සුභ ආරංචිම පමණි. ඒ ඕනෑ හැටියට අත්ලේ ‘රේඛා’’ ඇඳිය හැකි තා 16 July 2013
පාකිස්තාන සටන්කාමීන්ගේ සහාය සිරියා කැරැුලිකරුවන්ට සිරියා රජයට එරෙහිව සටන් වදින සුන්නි මුස්ලිම් කැරැලිකරුවන්ට සහාය දීමට තමන් තීරණය කළ බවත් තම සටන්කාමීන් කණ්ඩායමක් සිරියාවට යවන බවත 16 July 2013
ඊජිප්තු හමුදා පාලකයන්ට එරෙහි සටන් අත්හරින්නේ නෑ හමුදා පාලනයටත්, හමුදා පාලකයන් පිහිටුවූ අන්තර්වාර රජයටත්, පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් හඬ නගන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටත් එරෙහ 16 July 2013
ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන බෝම්බ පිපිරේ දකුණු ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් පුපුරා ගිය බෝම්බ ප්‍රහාර මාලාවකින් 47 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 16 July 2013
ඉරානයට පහර දෙන්න ඊශ්‍රායලය සැරැසේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලෝකයට තර්ජනයක් යැයි යළිත් වරක් අවධාරණය කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඊයේ (15) කියා සිටිය 16 July 2013
ඉන්දියාවේ ටෙලිග්‍රෑම් සේවය නවතී ඉන්දියාවේ විදුලි පණිවුඩ (ටෙලිග්‍රෑම්) සේවාව නවතා දැමීමට එරට රජය සහ තැපැල් දෙපාර්තමේන්තුව පෙරේදා (14) තීරණය කළේය. ජංගම දුරකතන, කෙටි 16 July 2013
ඊජිප්තුවේ සිනායි නුවර බසයකට බෝම්බ ප්‍රහාරයක් උතුරුදිග ඊජිප්තුවේ සිනායි නුවර බස් රියක් ඉලක්ක කර ගනිමින් ඊයේ (15) සිදුවුණු බෝම්බ පිපිරීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබ 16 July 2013
ප්‍රංශයේ 224 වැනි ජාතික දිනය ප්‍රංශ විප්ලවය සිදුවූ 1789 ජුලි 14 වැනිදා එවකට පාලකයා වූ 16වැනි ලූවී රජු හා පාන් නැත්නම් කේක් කාපන් යැයි 17 වන සියවසේ ආන්දෝලනාත්මක 15 July 2013
මහලු ලේකම්වරියන් පමණයි ලේකම්වරියන් සේවයෙන් පහ කොට ඒ වෙනුවට ලේකම්වරුන් සේවයට බදවා ගන්නැයි ඉන්දුනීසියාවේ ආණ්ඩුකාරවරයෙක් තමන් යටතේ ඇති ආයතනයන්හි සේවය කරන 15 July 2013
ලන්ඩන් හිගන්නාගේ දවසක ආදායම රුපියල් 40000 බි්රතාන්යයේ ලන්ඩන් නුවර වැසියන්ට සයිමන් (ව) රයිට් යනු අමුත්තෙකු නොවේ. වැරැහැලි ඇදුම් ඇද බල්ලකුද තුරුලූ කරගෙන ‘‘කන්න දෙ 15 July 2013
චීන ජන හඬ දිනයි චීනය දකුණු දිග චීනයේ ආරම්භ කිරීමට යෝජනා කළ හෙක්ටයාර් 230ක මහා පරිමාණයේ යුරේනියම් සක්‍රීය කිරීමේ ව්‍යාපෘතියකට එරට ජනතාව දැඩි ලෙස ව 15 July 2013
ඇමෙරිකා රජය අමාරුවේ වැටෙන රහස් ලොවට හෙළි කරන්නේ නෑ ඇමෙරිකාව ලෝකයා ඉදිරියේ ‘දණ ගැස්විය හැකි’ ආකාරයේ රහස් තමා සතුව ඇති නමුත්, තමා ඒවා ප්‍රසිද්ධියට පත් කර ඇමෙරිකා රජයට හානියක් නො 15 July 2013
යුරෝපා රටවල ලතින් ඇමෙරිකා තානාපතිවරුන් ආපසු ගෙන්වා ගනී ලතින් ඇමෙරිකා වෙළෙඳ හවුලට අයත් රටවල් පහක්, යුරෝපා රටවල සිටින තම තානාපතිවරුන් ආපසු ගෙන්වා ගැනීමට පෙරේදා (13) තීරණය කළේය. එම තීරණය ගත්ත 15 July 2013
ඩ්‍රෝන ප්‍රහාරයෙන් පාකිස්තාන සිවිල් වැසියෝ තිදෙනෙක් මරුට ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකා හමුදාව, ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා උල්ලංගනය කරමින්, පාකිස්තානයට අයත් උතුරු වසිරිස් 15 July 2013
අල් කයිඩා සටන්කාමීහු සිරියා කැරැලි නායකයා මරා දමති සිරියානු රජයට එරෙහිව ආයුධ ගෙන සටන් වදින කැරැලිකාර හමුදාවේ නායක කමාල් හම්මාමී පෙරේදා (13) මරා දැමුණු බවටත් ඔහු මරා දමනු ලැබුවේ එම කැරැ 15 July 2013
ඉන්දියා සිනමාවේ දුෂ්ටයා මිය යයි හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය රංගධරයෙකුව සිටි ප්‍රාන් (93) පසුගිය සිකුරාදා අභාවප්රාප්තවූ බව ඉන්දියා මාධ්‍ය විසින් වාර්තා කර 14 July 2013
කූඩන්කුලම් න්‍යෂ්ටික විදුලිය නිපදවයි මහත් මතභේදයට තුඩු දුන් දකුණු ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ඨික විදුලි බලාගාරයේ විදුලිය නිපදවීම අද 13 ආරම්භ වූ බව ඉන්දියාව නිවේදනය 14 July 2013
හාදු ගන්න ගිහින් සිංහයාගෙන් පහර කයි සිංහයෙකු සිප ගැනීමට යාමේදී සිංහයාගෙන් පහර කෑමට ලක්වූ තරුණියක් පිළිබඳව දකුණු අපි‍්‍රකාවෙන් වාර්තා වේ. ලොරෙන් ෆගන් 18 හැවිරිදි 14 July 2013
ගේ කඩා ගැනීමට එරෙහිව ගිනි තබා ගනිති නිවස කඩා දැමිමට බළධාරීන් ගෙන තිබුණේයැයි කියන තීරණයට විරෝධය දැක්වීමට සිරුරට ගිනි තබාගත් එකම පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ගැන වාර් 14 July 2013
පැය තුනක් වැළලී සිටියත් පණ රැකේ පැය 3 කට අධික කාලයක් අඩි 11 ක් වැලි යට වැළලී සිටි දරුවකුගේ ජීවිතය බේරා ගැනීමට ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්ත ගිනි නිවීම් භටයෝ සමත් වූ 14 July 2013
ඉන්දුනීසියාවේ බන්ධනාගාරයකින් රැඳෙවියෝ 150 දෙනෙක් පැන යති ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතේ මෙඩන් නුවර ප්‍රධාන බන්ධනාගාරයෙන් රැඳෙවියෝ 150 දෙනෙක් පෙරේදා (11) රාති‍්‍රයේ පැන ගියහ. පලා ගිය 13 July 2013
‘සුළික්’ සුළි කුණාටුව තායිවානයට කඩා වදී පැයට කිලෝ මීටර් 173 ක වේගයකින්, ‘සුළික්’ නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (12) තායිවානය හරහා හමා ගියේය. සුළි කුණාටුව සමඟ මහ වැසි ඇද 13 July 2013
තන පුඩුව හැපී යැයි මව බිළිඳාට කතුරෙන් අනී කිරි දෙමින් සිටියදී පියයුරක් සැපී යැයි මාස 8ක් වයසැති බිළිදෙකුට කතුරු තුඩකින් අනු වාරයක් ඇනීමෙන් ලේ ගලමින් සිටි බිළිදෙකු බේරා ගැ 12 July 2013
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026