IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නොබෙල් සාම ත්‍යාගය රසායන අවි පරදන්නයි

2013 වර්ෂය වෙනුවෙන් වූ නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට රසායනික අවි තහනම් කිරිම සම්බන්ධයෙන් වූ සංවිධානය සමත් විය.

ඔස්ලෝහි පිහිටි නොබෙල් කාර්යාලයයේ මාධ්‍ය හමුවක් කැඳවමින් නෝර්වේජියා  නොබෙල් කමිටුවේ සභාපති තෝර්බ්ජන් ජග්ලන්ඩ් මහතා විසින් ඒ බව දැනුම් දෙනු ලැබීය.  

මෙවර නොඛෙල් සාම තයාගය වෙනුවෙන් බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඩ නගන පාකිස්තානයේ මලාලා යූසොෆ්සායි දැරිය ද ඇතුළුව 259 දෙනකුගේ නම් ඉදිරිපත් වී තිබිණි.  

නොඛෙල් සාම ත්‍යාගය වෙනුවෙන් වැඩියෙන්ම නම් ඉදිරිපත් වූයේ මෙම වසරේ වීම සුවිශේෂි සිදුවීමක් යැයි නොඛෙල් කමිටුව කියයි.

(ස්ටොක්හෝල්ම්හිදීය (රොයිටර්))



අදහස් (0)

නොබෙල් සාම ත්‍යාගය රසායන අවි පරදන්නයි

මාටින් Saturday, 12 October 2013 06:33 AM

මේක දෙන්න තිබුනේ අපේ රටේ කෙනෙකුට (නි)

:       0       0

ඉන්දික Monday, 14 October 2013 09:44 AM

සංජු හරි. නොබෙල් තෑග්ග බල්ලට ගිහිල්ලා ! (ස)

:       0       0

සංජු Saturday, 12 October 2013 10:38 AM

නොබෙල් සාම ත්‍යාගයත් දැන් ඕනෑ කෙනාට ලැබෙන්නේ නැතිබවයි මගේ අදහස (නි)

:       0       0

හේවවිතරණ Saturday, 12 October 2013 12:39 PM

ත්‍රස්තවාදය නැති කල අයට මේක දුන්න නම් කොයි තරම් අගේද (අ)

:       0       0

හේවා විතාරණ Saturday, 12 October 2013 12:43 PM

නඩුත් ඒ අයගේ බඩුත් ඒ අයගේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site