නවසීලන්ත ගත් කතුවරියක වන එලිනෝර් කැටොන් ඊයේ (16) 2013 වසර සඳහා පිරිනැමෙන බුකර් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.

සම්මාන ප‍්‍රදානය පැවැත්වුණේ ලන්ඩන් නුවර පැවැති උත්සවයකදීය. 28 හැවිරිදි කැටොන් ලියූ ‘කිවි ට්විං පීක්ස්’ නමැති කෘතිය, ඇයට බුකර් සම්මානය දිනා ගැනීමට හේතුවක් වූ බව සාහිත්‍ය විචාරකයෝ පෙන්වා දෙති.
‘කිවි ට්විං පීක්ස්’ ත‍්‍රාසය, භීතිය සහ කුතුහලයෙන් පිරි නවකතාවක් බව බොහෝ විචාරකයෝ පවසා ඇත.
බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි නවසීලන්ත ජාතික ලේඛකයා වන්නේ කැටොන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්! (නි)
මැයගේ උපන් රට කැනඩාව. කුඩා කාලයේදීමයි දෙමව්පියන් සමඟ නවසීලන්තයට සංක්‍රමණය වී ඇත්තේ. (ස)