ලාඕ ගුවන් සේවයට අයත් යානයක් තායිලන්තයේ පාක්ස්හි දකුණු ප්‍රදේශයේ පිහිටි වියන්ටියානේහිදි අනතුරට පත්වූ බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
අනතුරට පත් වන මොහොතේ එහි මගීන් 44 දෙනෙකු සිටින්නට ඇතැයි එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
දකුණා ලාඕසයේ චම්පාසක් පළාතේ ගුවන් තොටුපොලින් යානය ගමන් අරඹා කිලෝමීටර අටක් පමණ දුරක් යද්දී මේ අනතුර සිදුව ඇතැයි ලාඕස බලධරීහු පවසති.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තායිලන්තයේ ගුවන් අනතුරින් මගීහු 44ක් මරුට
සිරිපාල දේවගෙ Thursday, 17 October 2013 01:07 PM
මොනවා කරන්නද නිවන් සුව පතමු (ස)
කුමාරි Thursday, 17 October 2013 12:47 AM
අනේ මන්දා, හැමදාම ඇහෙන්නේ දුක හිතෙන දේවල්මයි. (නි)
සේනාරත්න Thursday, 17 October 2013 01:04 AM
අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු. මියගිය සියලු දෙනාම සුගතිගාමී වෙත්වා! (නි)
පෙත්තා Thursday, 17 October 2013 02:57 AM
සැමට නිවන් සුව! (නි)
චමත් [ලංකාව] Friday, 18 October 2013 03:41 PM
ඔය දකුණු ආසියානු කලාපයේ රටවල් වල ඇති කුඩා ප්‍රමාණයේ ගුවන් සමාගම් පිලිබදව කිසිම විශ්වාසයක් තැබිය නොහැක. මන්ද ඔවුන්ගේ ගුවන් යානා නඩත්තු කටයුතු වල ප්‍රමිතිය, විශාල ගුවන් සමාගම් සමග සැසදීමේදී ඉතා පහල මට්ටමක තිබීමයි. (අ)