විද්‍යුත් කාර්මිකයා ජීවිතය ජය ගනී රිය අනතුරකින් අත අහිමිවූයේයැයි තැවෙමින් නොසිට වෙහෙසවී තමන්ම නිපදවාගත් කෘත්‍රීම අතක් සවිකරගෙන ජීවිතය ජය ගැනීමට වෙර දරනා පුද්ගලය 29 July 2013
සල්ලාල දොස්තරට පාඩමක් උගන්වයි තමන් කෙළෙසී යැයි තමන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා මරා දමා ඔහුගේ ජනනනේන්ද්රිය කපා ඔහුගේ බිරිද වෙත යැවූ කාන්තාවක අත්අඩංගුවට ගැනීම 29 July 2013
ලිබියාවේ බන්ධනාගාරයකින් රැුඳෙවියෝ 1,000 ක් පලා යති ලිබියාවේ බෙන්ගාසි නුවර අල් කවේෆියා බන්ධනාගාරයෙන් රැුඳෙවියෝ 1,000 කට වැඩි පිරිසක් ඊයේ (28) රාත්‍රියේ පලා ගියහ. රැුඳෙවියන් පලා ගියේ බ 29 July 2013
ඉස්ලාමීය සටන්කාමීහු සිරියානු සිවිල් වැසියන් 51 ක් ඝාතනය කරති සිරියානු කැරැුලිකරුවන්ට සහාය දෙන ඉස්ලාමීය සටන්කාමීහු කණ්ඩායමක් පෙරේදා (27) එරට ඇලෙප්පෝ නුවර අසළ පිහිටි කුඩා නගරයකට කඩා වැදී එහි සි 29 July 2013
කාම්බෝජයේ මැතිවරණයක්:පාලක පක්ෂයට ජය හිමිවන ලකුණු කාම්බෝජයේ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (28) පැවැත්වුණු අතර අගමැති හුන් සෙන්ගේ ‘මහජන පක්ෂය’ යළිත් වරක් ජයග්‍රහණය කරනු ඇතැයි දේශප 29 July 2013
සෝමාලියාවේ තුර්කි තානාපති කාර්යාලයට ප්‍රහාරයක්: 3 ක් මියයති සෝමාලියාවේ මොගඩිෂු නුවර තුර්කි තානාපති කාර්යාලයට ඊයේ (28) ඉස්ලාමීය සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් තානාපති කාර්යාලයේ සේවකයෝ ති 29 July 2013
ඊජිප්තුවේ ගැටුම්වලින් 50 ක් මරුට බලයෙන් පහ කෙරුණු ජනාධිපති හොස්නි මුබාරක්ගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂ ආධාරකරුවන් සහ ජනපතිවරයා බලයෙන් නෙරැපීමට හමුදාවට මඟ පාදා දුන් 29 July 2013
බලයෙන් නෙරපා අත්අඩංගුවට ගත් ජනපති මොර්සි වහාම නිදහස් කරන්න හමුදා කුමන්ත්රණයකින් බලයෙන් නෙරපා, අත්අඩංගුවට ගත් ඊජිප්තුවේ ජනපති මොහොමඞ් මොර්සි වහාම නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේ 27 July 2013
පාකිස්තාන ජනාධිපතිවරණය වර්ජනය කරන්න විපක්ෂය සැරැසේ පාකිස්තාන ජනපතිවරණය ලබන 30 වැනිදා පැවැත්වීමට නියමිත අතර එය වර්ජනය කරන බව එරට ප්‍රධාන විපක්ෂ කණ්ඩායම වන ‘පාකිස්තාන ජනතා පක්ෂය&rsquo 27 July 2013
ඉන්දියාවේ දුෂණ වංචා ඉහවහා ගිහිල්ලා රටේ දුෂණ වංචා ඉහවහා ගොස් ඇතැයි තමන් විශ්වාස කරන බව ඉන්දීය ජනතාව චෝදනා කරයි. මේ බව අනාවරණය වූයේ පෙරේදා (25) සංවර්ධනය වන සමාජ පිළිබඳ අධ්& 27 July 2013
වනවාටු දුපත අසල භූමි කම්පාවක් දකුණු පැසිෆික් සාගර කලාපයේ පිහිටා ඇති වනවාටු දුපත ඊයේ (26) ප්‍රබල භූමි කම්පාවකින් කැළැඹී ගියේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය ටික්ට 27 July 2013
ඇමෙරිකා උප ජනපති සිංගප්පූරුවේ සංචාරයක ඉන්දීය සංචාරය නිමාකිරීමෙන් පසු ඇමෙරිකා උප ජනාධිපති ජෝ බයිඩන් පෙරේදා (27) සවස සිංගප්පූරුවට පැමිණියේය. ඉන්දීය සංචාරයේ දී මෙන් උප ජනපත 27 July 2013
සිරියාවේ ගැටුම්වලින් මියගිය ගණන ලක්ෂය පනී සිරියාවේ ගැටුම්වලින් මියගිය ගණන ලක්ෂය ඉක්මවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙරේදා (25) එළිදැක්වූ නවතම වාර්තාවක දැක්වෙයි. එක්සත් ජාත 27 July 2013
බස් රියදුරා මිනී මරයි සමෝවා රාජ්‍යයේ සවායි දුපතේ බස් රියැදුරෙක් ගං වතුරේ බස් රථයක් පදවද්දී බසය පෙරැළි ගියේය.මගීහු තුන් දෙනක් මරු මුවට පත් වුහ.තවත 26 July 2013
අලූත් රාජකීය උරුමක්කරු ජෝර්ජ් අලූත උපන් පුත් කුමරුන් ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලූවිස් නමින් නම් කරන බව විලියම් කුමරු සහ කේට් කුමරිය ඊයේ (25) නිල වශයෙන් ප්‍රකාශයට පත් 26 July 2013
ස්පාඤ්ඤ අධිවේගී අනතුරින් ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය අනතුරින් 77දෙනෙකු මියගොස් 143දෙනෙකු තුවාල ලෑබු බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෑඩ් රිඩ් නුවර සිට ෆෙරොල් දක් 25 July 2013
අලූත් රජ කුමරු රෝහලෙන් පිටවෙයි බි්රතාන්ය රජ පවුලට එක් වුණු අලූත් පුත් කුමරු ද රැගෙන කේට් කුමරිය සහ විලියම් කුමරු පෙරේදා (23) ලන්ඩන් නුවර පෙඩින්ටන්හි ශාන්ත මේර 25 July 2013
රජය විවේචනය කළ තුර්කි මාධ්‍යවේදීහු 64 ක් අත්අඩංගුවට තුර්කි රජය විවේචනය කළැයි එරට මාධ්‍යවේදීන් 64 දෙනකු පසුගිය දින කිහිපයේ දී රජය විසින් අත්අඩංගුවට ගත් බවත්, මීට පෙර එසේ අත්අඩංගුවට ගත් 25 July 2013
මෙක්සිකෝව හරහා ඇමෙරිකාවට පනින්න හැදු 94 දෙනෙක් දැලේ අනවසරයෙන් මෙක්සිකෝවට පැමිණ එරට සිට දේශසීමා හරහා ඇමෙරිකාවට යෑමට උත්සහ කළ අනවසර සංක්‍රමණිකයන් 94 දෙනකු දේශසීමා ආරක්ෂක අංශ විසින් 25 July 2013
මාළු ටැංකි තාප්පයක් තුර්කියේ තුර්කියේ ඉස්මිර්හි මෙහ්මෙට් අලි ගොකෙග්ලුගේ නිවස වටා තාප්පයක් වෙනුවට මාළු ටැංකියක් හදා ඇත. දිගින් මිටර 50 ක් පමණ වන මේ සුවිසල 24 July 2013
දුම්රිය මැදිරියක් ඔසවා ජිවිතයක් බේරා ගනී ටොන් 30 ක් පමණ බර දුම්රිය මැදිරියක් ඔසවා එයට යටවී සිටි කාන්තාවක බේරා ගැනීමට ජපානයේ මිනාමි උරාවා දුම්රිය ස්ථානයේ මගීහු හා නිළධාරීහු 24 July 2013
ඉබ්බෙක් දුම් බොයි දිනකට දුම්වැටි 10 කට අධික ප්‍රමාණයක් පානය කරන ‘‘ඉබ්බේක්‘‘චීනයේ චැන්ග්චුන්ග් ප්‍රදේශයේ සිටී. ඉබ්බාගේ හිමිකරු හා වෘ 24 July 2013
රියැරිදුරාට මාගලක් දිය චෝදනා නීති කඩකිරීම් 1700 කට වැරදිකරුවෙක් බවට චෝදනා නැඟි ඇති රියැදුරෙක් ඕස්ටේ්රලියාවේ ඇඩිලේඞ් නුවර සිටි. මගමග යන එන වාහන නිරීක්ෂණයේ 24 July 2013
සෞදියෙත් යාචකයෝ සෞදි අරාබියේ රාමසාන් මාසයේ විවිධ ප්‍රදේශ හා නගරවල සිගමනේ යෙදෙන යාචකයින් 800 කට වඩා අත්අඩංගුවට ගත් බව ජෙඩා හි කම්කරු අමාත්‍යංශයට 24 July 2013
සෞදියේ සොදුරු හමුව බ්‍රහස්පතින්දා සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ අල් කොබාර් ස්ලාමිය සංස්කෘතික මධ්‍යස්ථානයේ සිංහල අංශය මගින් සංවිධානය කරන ‘සොදුරු රාත්‍රි 24 July 2013
ලන්ඩන් පන්සලට ඇසළ සඳ පායයි මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ඇසළ පොහෝදින පිංකම 24 July 2013
එල්ලෙන ඩෙනිම පල්ලියට බෑ එල්ලී වැටෙන ඩෙනිම් කලිසම් ඇදීමේ විලාසිතාවට විරුද්ධව කාශ්මීරයේ මුස්ලිම් පූජකයින්, ආගමික බලධාරීන් මුස්ලිම් දේවස්ථානයේ වැ`දුම් පි` 24 July 2013
රාජකීය බබා කෙන්සින්ටන් මාලිගාවට යයි විලියම් කුමරු හා කේම්බ්‍රිජ් ආධිපාදිවරිය ලන්ඩනයේ ශාන්ත මේරි රෝහල් බැල්කනියේදී සිය කුළුදුල් දරුවා මාධ්‍යවේදීනට පෙන්වුහ. &nbs 24 July 2013
ඇමෙරිකා උප ජනපති ඉන්දියාවේ වෙළෙඳ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමේ අරමුණින්, ඇමෙරිකා උප ජනාධිපති ජෝ බයිඩන් පෙරේදා (22) ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණියේය. එහිද 24 July 2013
හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කෙරේ සිරියා රජයට සහාය දක්වමින් එරට කැරැුලිකරුවන් සමඟ සටන් කරන ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිර 24 July 2013
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ... 27 June 2026