ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකා හමුදාව, ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා උල්ලංගනය කරමින්, පාකිස්තානයේ මිරන්ෂා නුවර තලේබාන් තිප්පොලක් ඉලක්ක කර ගනිමින් පෙරේදා (30) එල්ල කළ මිසයිල ප‍්‍රහාරයකට පාකිස්තාන සිවිල් වැසියෝ තිදෙනෙක්ද බිලිවූහ.
ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් ඇමෙරිකානු හමුදාව කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැති බව ද වාර්තා වේ.
දේශසීමා උල්ලංගනය කර තම රටට පැමිණ එල්ල කළ එම ප‍්‍රහාරය ගැන පාකිස්තාන වැසියන් ඇමෙරිකාවට දොස් පවරන බව ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ඇමරිකාව නිශ්ශබ්ද??කෝ යුද අපරාධ ?කෝ මානව හිමිකම් කොමිසම?කෝ පිල්ලෙ? (ස)
ඇමරිකන් ප්‍රහාරවලින් මැරෙන්නේ මිනිස්සු නෙමෙයි. ඒ හින්දා මානව හිමිකම් අදාල නැහැ. ලංකාවේ උන්ඩ වලින් විතරයි මිනිස්සු මැරෙන්නේ. (නි)