මධුසමය ගත කිරිම සදහා ඈත පළාතකට යමින් සිටි ජර්මන් ජාතික ව්‍යාපාරිකයෙකුට ඉන්දන පිරවුම් හලකදී තම අලුත බැඳපු බිරිද අමතකව ගියේය.
එවිට ඔහු හෝටලයට කිලොමිටර් 150ක් ආසන්නව සිටියේය. මොටර් රථයට ඉන්දන පුරවා ගැනිමට ගිය ව්‍යාපාරිකයාට එම අවස්ථාවෙ වෑසිකිළියට ගිය බිරියව අමතක වු බව තේරුණේ එවිටය.
වැසිකිළියට ගිය ඉලෙන් නොවර්ක්ස් පෑමිණෙන විට ඈගේ සෑමියා එහි නොවීය.
ඈගේ ජංගම දුරකථනයත් අත්. බෑගයත් ඔහුගේ මොටර් රථයේ තිබිමෙන් ඇයට ඔහු සම්බඅන්ධ කර ගෑනිමට හෑකිවී තිබෙනුයේ ජංගම පොලිස් රථයක ආධාරයෙනි.
පැයකට පසු පැමිණී සැමියා ඇය රෑගෙන ගොස් ඈති අතර ඔහු පොලිස් නිළධාරින්ට කියා ඈත්තේ තම බිරිය ඉදිරි අසුනේ නිඳා සිටින බව තමාට දෑනුනු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම පුරුදු හනිමූන් යන්න ඇති...
මෙල්බර්න් ඉන්දු නැන්දා දන්නවද සමදරා සරමදා ..දුවළලු (ස)
මෙල්බර්න් ඉන්දු කියන්නේ ලන්ඩන් පැංචි ගේ නෝනා නේ...පුහුල් හොරා කරෙන් දැනේ...(නදී)
ඉන්දු ඔයා නියමයි අඳුන ගත්ත නේ මගේ සරමෙන්...(නදී)
මම මෙච්චර කල් හිතාගෙන හිටියේ පැංචි කියන්නේ ගැහැනු කෙනෙක් කියලයි. අද තමයි තේරුනේ. (නි)
හෝටලේට දුර කියල තිබුනට ඉන්දන පිරවුම් හලේ සිට කොඉතරම් දුරින්ද කියල නැහැනේ. සමහරවිට කිලෝමීටර් භාගයක් වෙන්නත් බැරි නැහැ. හැබැයි එන්න පැයක් ගිහින් තියෙනවා. (අ)
මම හනිමූන් යන දවසේත් අපටත් ඔහොම වැඩක් වුනා. අපි ඇවිද ගෙන යනකොට මඟදී සරම කැඩුනා. වතුර ටිකක් බොන්න කියලා ළඟ තිබ්බ කඩයකට ගිය අල්ල පනල්ලේ මගේ නෝනගේ සාරිය හුළගේ ගියා. අපි ඕවා ගණන් ගත්තේ නෑ ඔයාල වගේ.අපි හනිමුන් ගියා. අදත් මතකයි..(නදී)
ජගත්ට මාර මතකයක් නේ තියෙන්නේ. දැන් බැඳලා මාස දෙකයි නේ...(නදී)
අනේ, ඔයා ඒකවත් දන්නේ නැතුවද හඳට යන්න හදන්නේ? හනි කියන්නේ සිංහලෙන් පැණි මුන් කියනේ හඳට. (නි)
ලක්මිණි, මොකක්ද ඒ හනිමූන් යනවා කියන්නේ? (නි)
පුදුම කෝළම් තමයි (නි)
හාල් නැතුව බත් කනවා වගේ වැඩක්නේ!! (නි)
තනියම මධුසමයට යන්නේ කොහොමද? (නි)
එහෙමත් අමතක වෙලා යනවනම් මේ මනුස්සය තියන්ඩ් වටින්නේ නැහැ (ස)
මේ රටවල හුගක් වෙලාවට කසාද බඳින්නේ දරුවන් ලබා දෙමහල්ලෝ ජිවිතය ඇත්තටම හදුනාගත්තට පසුවයි.එහෙම යුවලක් කියලා මටත් හිතෙනවා. විවාහ වෙලා වසර ගණනාවකට පස්සේ එම යුවලම නැවතත් මුදු මාරු කරගන්න සම්ප්‍රදායකුත් ප්‍රංශයේ තිබෙනවා. (නි)
මට මගේ මධු සාමය තාම මතකයි. ජීවෙතෙට අමතක වෙන්නෙත් නැහැ.(අ)
පවු ලක්මිණි ඔයා...ඊට වැඩිය පවු ඔයාගේ මහත්තයා.එයාට දැන් හිතෙනවා ඇති අපරාදේ නැවත හරවාගෙන ආවේ කියලා. (නි)
සමහර මඩු සාමය ගත කරන්නේ අපි ය වගේ නොවෙයි.විවාහ වෙන්නේ සමහර විට දරුවෝ ලැබුනට පස්සේ.එනිසා මේ ඒ අයට එතරම් දෙයක් නෙවෙයි.හැබැයි අපි නූන කෙනෙක් නම් කතා දෙකක් නැහැ ගෙල වෙලා ලා ගන්නවා. (අ)
අනේ ඉතින් මේ ගැහැණිට....සරණෙ සරණයි (අ)
ඇත්තටම අමතක වෙන්න ඇති. නැත්නම් තමන්ගේ බිරිඳව දාල යන්නේ නෑ (අ)
මෙයත් එක්ක මගුල් කනවට වඩා නොබැද සිටියානම් හොදයි. (අ)
මම මුලින්ම ද බැඳලා හනිමූන් යන දවසේත් අපටත් ඔහොම වැඩක් වුනා. අපි යන කාර් එක මඟදී කැඩුනා. මම වතුර තිබහට වතුර ටිකක් බොන්න කියලා ළඟ තිබ්බ කඩයකට ගිය අල්ල පනල්ලේ සැමියා කාර් එක හදාගෙන මම කාර් එක ඇතුලේ ඉන්නවා කියලා හිතාගෙන ගොඩාක් දුර ගිහිල්ලා මම කාර් එක ඇතුලේ නැති බව දැන ගන්නකොට. (අ)
උපන්නාට මෙලොව සිටින පුද්ගලයෙක්... (නි)
දෙයියෝ සාක්කි! (නි)