පිලිපීන කොමියුනිස්ට් කැරැුලිකරුවන් සහ එරට රජයේ හමුදා අතර පෙරේදා (21) හටගත් දරුණු සටන්වලින් හමුදා සෙබළුන් අට දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තවත් 14 දෙනකු තුවාල ලැබූ බවත් රජයේ පුවත් සේවා වාර්තා කරයි.
හමුදා ප‍්‍රධානී ලූතිනන් රාමෝ සගාලා කියා සිටියේ, හමුදා සෙබළුන්ට එම ප‍්‍රහාරය එල්ල වූයේ ඔවුන් කොටබාටෝ පළාතේ, ටුලූනාන් නමැති ගම්මානයට යමින් සිටිද්දී බවය.
පිලිපීන රජය සහ කොමියුනිස්ට් කැරැලිකරුවන් අතර ගැටුම් පවතින්නේ, 1960 දශකයේ සිටය. ආසියාවේ ආයුධ සන්නද්ධ පැරැණිතම වාමාංශික කැරැුලිකාර කණ්ඩායම ලෙස ද පිලිපීනයේ කොමියුනිස්ට් කැරැලිකරුවන් හැඳින්විය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd