තුර්කියේ සිටින සිරියානු සරණාගතයන්ගේ සංඛ්‍යාව 600,000 ඉක්මවන බවත් ඉන් 400,000ක් සරණාගත කඳවුරු වලින් පිටත ජීවත් වන බවත් තුර්කියේ ආපදා කළමනාකරණ ඒජන්සියේ නිලධාරියෙක් පැවසීය. ඔහු තවදුරටත් පවසා සිටියේ පසුගිය හජ් උත්සවයට පෙර මේ පිළිබඳව අධ්‍යයනය කළ බවත් එහිදි අනාවරණය වූයේ තුර්කියේ සිටින සිරියානු සරණාගතයන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇති බවත්ය.
තුර්කිය සිරියාවත් සමඟ කිලෝමීටර 900ක දේශසීමාවක් බෙදාගන්නා අතර තුර්කිය සිරියානු ජනපති බෂාර් අල් අසාද්ගේ රජයට විරුද්ධව සටන් කරන කැරැුලිකරුවන්ට සහය ලබාදෙයි.
සිරියානු සරණාගතයන්ට තුර්කියට ඇතුළු වීමට අවසර ලබාදි ඇති අතර විටෙන් සරණාගතයන්ට ඇතුළු වන දේශ සීමාව වසා දැමීමටද තුර්කි බලධාරීහු කටයුතු කළෝය.
තුර්කිය සිරියා සරණාගතයන් සඳහා ඩොලර් බිලියන දෙකක් පමණ වැය කර ඇති බව තුර්කි වාර්තා සඳහන් කරයි.එක්සත් ජාතීන්ගේ වාර්තා සඳහන් කරන්නේ 2014 වනවිට සිරියානු සරණාගතයන්ගේ සංඛ්‍යාව මිලියන දෙකක් පමණ වියහැකි බවත් තවත් මිලියන 2.25ක් පමණ රට අභ්‍යන්තරයේ අවතැන් වියහැකි බවත්ය.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුර්කියේ සිටින සිරියානු සරණාගතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ හය ඉක්මවයි
දර්ශන් Tuesday, 22 October 2013 01:29 PM
පව් සිරියානු වැසියන්. මුලදීම මෙම ප්‍රශ්නයට කවුරු කවුරුත් හරියාකාරව මැදිහත් නොවීමේ විපාක. යුද්ධය යනු ලෝකයට තිබෙන ශාපයක්. (නි)