බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර ගුවන් කරණම් සංදර්ශනයක් පැවැත් වෙද්දී, ඊට එක් වුණු කුඩා ගුවන් යානයක් හිටිහැටියේ කඩා වැටුණු අතර යානයේ සිටි 10 දෙනාම ජීවිතක්ෂයට පත්වූහ.

නියමුවන්ට අමතරව යානයේ සිටියේ ආධුනිික ගුවන් කරනම් ශිල්පීන් පිරිසකි.