කෙන්යාවේ නයිරෝබි නුවර විදෙස් සංචාරකයන් ගැවසෙන ‘වෙස්ට්ගේට්’ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ ගැටුම් පෙරේදා (24) රාති‍්‍රය වෙද්දී අවසන් වූ බව එරට ජනාධිපති උහුරු කෙන්යාටා ජාතිය අමතමින් කියා සිටියේය.
![]() |
කෙන්යානු ජනපති ජාතිය අමතමින් |
ගැටුම් අවසන් වූයේ ප‍්‍රහාරයට පැමිණි අල් ෂෙබාබ් ත‍්‍රස්තවාදීන් 5 දෙනකු මරා දමීමෙන් පසුවය. සැකපිට තවත් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරන බවද කෙන්යානු ආරක්ෂක අංශ කියා සිටී.
‘‘සිව් දිනක් තිස්සේ පැවැති ගැටුම්වලින් පසු ත‍්‍රස්තවාදීන් මරා දමා සාප්පු සංකීර්ණය අත්පත් කර ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා” යැයි ජනාධිපති උහුරු කෙන්යාටා කියා සිටියේය.
අවි ගැටුම් නිමා වෙද්දී, සිව් මහල් සාප්පු සංකීර්ණයේ ඉහළ මහල තුනට බරපතළ හානි සිදුවී ඇති බව ද ජනාධිපති උහුරු කෙන්යාටා කියා සිටියේය.
ප‍්‍රහාරයෙන් 73 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර, 200 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. ඔවුන් වෙනුවෙන් තෙදින ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කරන බව ද ජනපතිවරයා අවධාරණය කළේය.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සාප්පු සංකීර්ණයේ ගැටුම් අවසන්: කෙන්යාවට තෙදින ශෝක කාලයක්
කමල් Thursday, 26 September 2013 04:01 PM
ඉෂාක්, මේක දෙවියන්ගෙ කැමැත්ත නෙවෙද? (ස)
අරුණ ද සිල්වා Thursday, 26 September 2013 04:30 PM
ඉෂාක්, අල්ලා දෙවියන් ශාප කරනවාද? ශාප කරන දෙවිවරු? (ස)
අසංග Thursday, 26 September 2013 04:43 PM
අපේ බෞද්ධ දර්ශනයේ නම් කියල නෑ කාටවත් ශාප කරන්න කියලා.හතුරෙකුට හරි මෛත්‍රී කරන්න තමයි අපි කියන්නේ. (ස)
සසු Friday, 27 September 2013 12:35 AM
මේ ලංකාවේ ඉන්න මුස්ලිම් බහුතරයක් හොදයි. අර නහරකාරයෝ ටිකක් ඉන්නවා ෂරියාම ඉල්ලන. ඒ අය දෙවියන්ගේ දේශයට යන්න. අනිත් අපි හැමෝම හොඳට ඉදිමු (නි)
මහරි Thursday, 26 September 2013 04:48 PM
මෙහෙම රණ්ඩු කරන මිනිස්සු කවුරු හෝ මැව්වා නම්, මවපු කෙනා ඒකේ වගකීම භාර ගත යුතුයි නේද? (ස)
කුමාර් Friday, 27 September 2013 02:08 AM
මා දන්නා පරිදි අල්ලා කියන්නේ ලොව මැවූ දෙවියන් නොවේ (නි)
දිනේෂ් Thursday, 26 September 2013 12:20 PM
පව්කාරයෝ අහිංසක මිනිස්සු මරලා. නැවතත් මේ අයට නම් ආත්මයක් ගැන හිතන්නවත් වෙන්නේ නැහැ. (නි)
තුවාන් Friday, 27 September 2013 12:09 PM
කුමාර් , ඔබේ ආගමික බුද්ධිය මොට්ට බව පෙනේ , සෑම ආගමකම සර්ව බලධාරී අල්ලාහ් ගැන සදහන් වී ඇත, ඕගොල්ලෝ එය නොදැකපු එකයි වරද....තම තමන්ගේ ආගම හොඳ හැටි ගැඹුරින් කියවා අවබෝධ කරගැනීම සහ අන් ආගම් සමග සංසන්දනය කර නිගමනයකට ඒම අද කාලයේ වටින්නේය. (ස)
ජීගන් Friday, 27 September 2013 12:18 PM
කමෝන් ඉස්ලාම් කමෝන්! කෝ දැන් අර හලාල් කිව්ව ගමන් කොළඹට බෝඩ් අල්ලන් සහජීවනය කියලා බෙරිහන් දුන්න සුදු තොප්පි වෙලෙන්ඳෝ? මුස්ලිම් සංවිධාන අහිංසක මිනිස්සු මරද්දී ඒවා නැද්ද? සහජීවනේ... අතී කරුණාවන්ත අර.. කාගෙද මගපෙන්වීම... ඒවා නෑ දැන් නේ? ඔක්කොම අනික් මිනිස්සුන්ට යන්න කියලා මුස්ලිම් මිනිස්සු ටිකව විතරක් තියාගෙන වෙඩි තිබ්බා නම් අද (සිකුරාදා) බලන්න තිබ්බා පල්ලී ඉස්සරහ තොප්පි සෙල්ලම්! (ස)
ටිරෝන් සෙනෙවිරත්න Thursday, 26 September 2013 01:07 PM
හොඳ වෙලාවට, නැති නම් අපේ හමුදාමට එහෙත් යන්න වෙනවා. (ස)
රඹු Thursday, 26 September 2013 08:52 AM
අපේ රටටත් අර අහවල් නීතිය ඕනෑ කියන අන්තවාදීන්ට තවත් පාඩමක්... (නි)
ඉෂාක් Thursday, 26 September 2013 02:18 PM
මේ වගේ කුරිරු අමානුෂික වැඩකරන අයවලුන්ට අල්ලාහ් දෙවියන් වහන්සේගේ ශාපය අත් වේවා! (නි)