එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා මණ්ඩල සමුළුව අද (24) ආරම්භ වීමට නියමිතය. සුපුරුදු පරිදි සමුළුව පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීය.
සමුළුව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද කි‍්‍රයාත්මක වෙයි. සමුළුවේදී ඊට සහභාගී වන ලෝක නායකයන්ගේ වැඩි අවදානයක් යොමු වනු ඇත්තේ සිරියානු අර්බුදය කෙරෙහි යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
|
සමුළුවට සූදානම් වෙමින්... |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd