කරදරකාරී ලෙස මහා හඩින් සංගීතයකට ඇහුම්කන් දෙන තම අසල්වැසියා සමග දබර කර ඔහුගේ ජනනේන්ද්‍රිය සපා කෑ දත් නැති මිනිසෙක් එංගලන්තයෙන් සිටී. ඔහු ෙජ්සන් මාටින්ය.
ජේසන් මාටින් (41) සහ රිචඩ් හෙන්ඩසන් (39) අසල්වැසියෝය. ඝෝෂාකාරී සංගීතතයකට සවන් දුන් රිචඩ්ට සංගීතයේ ශබ්ධය අඩු කර ගන්නා ලෙස පවසමින් ජේසන් කෙද
වෙනසක් සිදු නොවූ නිසා ජේසන්, රිචඩ්ගේ නිවසට ගොස් කෑ ගසා තිබේ. පසුව දෙදෙනා අතර ඇතිවූ ගැටුමේදී ජේසන්, රිචඩ්ගේ රහස් අවයවය සපා කා ඇත. දරුණු ලෙස තුවාල ලැබූ රිචඩ් වහාම රෝහල කරා රැගෙන යන ලදි.
ජේසන් මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වී ඇති බැවින් ඔහුට අවවාද කිරීමට යාමේදී මෙම සිද්ධීයට මුහුණ දුන් බව රිචඩ් පොලිසියට පැමි‚ලි කර තිබේ. එසේම මෙවැනි වේදනාවක් කවදාවත් දැනී නැති බවත් ජේසන් සැන්ඩ්විච් එකක් ලෙස තමා සපා කෑ බවත් රිචඩ් පවසා ඇත.
‘මට තියෙන්නේ දත් දෙකයි. අඩු තරමේ මට බිත්තරයක්වත් හරියට කන්න බෑ.‘ යනුවෙන් ඔහුගේ දත් දෙක විනිශ්චකරුට පෙන්වමින් ජේසන් නිදහසට කරුණු පවසූ බව සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තේ සුද්දෝ මෙහෙම දේවලුත් කරනවද? (අ)
අනේ මේ මනුස්සයව පෙන්නන්න බැරිද ? දත් නැතුව කොහොමද බලන්නේ.(නදී)
එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ උන්ට එහෙ යන්න කියමු ඒවත් ඉගෙන ගන්න කියමු. ඇවිදින් ඊළඟ ජන්දෙට වැඩ කරමු කියමු. ජන්දේ දුන්න උන්ට කන්න එකක් නැහැයි කියමු. මන්ත්‍රී එකත් කලාකියමු අපි. (අ)
එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ උන්ට එහෙ යන්න කියමු ඒවත් ඉගෙන ගන්න කියමු. ඇවිදින් ඊළඟ ජන්දෙට වැඩ කරමු කියමු. ජන්දේ දුන්න උන්ට කන්න එකක් නැහැයි කියමු. මන්ත්‍රී එකත් කලාකියමු අපි. (අ)
මේ ඔය ජේසන් දත් දෙක පෙන්නලා දාන හොඳ කැකුළු හිනාවක් එක්ක ෆොටෝ එකක් දාන්නකෝ අපිට බලන්න .. ලේන් පැටියෙක් වගේ ලස්සනට ඇති ... (දී)
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..ලංකාවේ ඔය දේවල් හපා කන්නේ නෑ (අ)
චිකේයි හිරිකිත නැද්ද මන්දා.(නදී)
කව්ද මේ දුම්මලසූරිය කියන නමින් ප්‍රතිචාර කරන්නේ? (නි)
ඉස්කින් ලෙස් - බෝන්ස් ලෙස් -කියලා කලිසමේ ගහල තිබිලලු. (නි)
මහගෙදර ඇඹිලිපිටියගේ අදහස නම් මල් පහයි අප්පා.(නදී)
සඳුනි බබා..(නදී)
හපනකම් බලාගෙන හිටියේ ඇයි? ගහන්න එපායැ පයින් එකක් ආත්මාරක්ෂාවට. (නි)
මේකෙට තමයි කියන්නේ - හපන් කම් කියලා. (හපලා කෑම ).(නදී)
අපේ ලංකාවේ හාදෙයෙකුට පහුගිය දවසක මේ වගේම වැඩක් වුණේ, අර හෝටලේට ගිහින් ගැහැණු කෙනාට අපස්මාරය හැදිලා. මගේ හිතේ මිනිහගේ නම් අවයවයක් නැත්තටම නැති වුණා (නි)
දත් නැති වුනාට හොදට හක්කේ තියාගෙන මස් හපලා ගිලින අය ඕනෑතරම් ඉන්නවා. (නි)
දත් නැති නිසා මුකුත් වෙන එකක් නැ කියල හිතන්න ඇති.(නදී)
මේ දෙන්නා පිස්සු හැදුණු සමලිංගිකයෝ වගේ නේද ? (නි)
දත් නැති ලොබු කට පෙන්නලා බය කලාද?
රිචර්ඩ්ගෙන් නඩුකාරය ඇහුවලු හපන්කම් බලාගෙන හිටියේ මොකද කියලා. රිචර්ඩ් කිවුවලු කවුද හිතුවේ හපන්න ආවා කියලා. (නි)
සඳුනි, ඔය ඇත්තටමද? (නි)
මහගෙදර අබිලිපිටිය ..!! අදහස නම් මරේ මාරු හොදේ (දී)
අපේ ගැහැනුත් මේක බලලා මොනවා කරයිද දන්නෙ නැහැ (නි)
ජේසන් මාටින්ට මේවා ඉගැන්නුවේ චන්දි ටීචර් හා රූපා ටීචර් කියල සරා කියන්නේ ඇත්තද? බයේ බැහැ (නි)
අහමඩ් මොනා ගැනද මේ කියන්නේ (නදී)
අහෝ ඛේදයකි...(අ)
කවුද දන්නේ පොරොන්දු වුණු ගාස්තුව කලින් දවසේ ගෙව්වේ නැති නිසා මේ දවසේ හපා කැවද කියලා. (නදී)