IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිරියාවට සාමය පතා යාච්ඤා

ලොව පුරා පැතිර යන යුද ගිනිදැල් නිවාලමින් සිරියාව, මැදපෙරදිග ඇතුළු සියලු රටවලට සාමය පතා  යාච්ඤාවේ  හා උපවාසයේ දිනයක් ප්‍රැන්සිස් පාප්තුමා ප්‍රමුඛ කතෝලික සභාව ගත කළේය.

“මා බලවත් ලෙස පවසනුයේ, එකිනෙකා ගහ මරා ගැනීමේ හෝ ඝට්ටනයේ සංස්කෘතියෙන් මනුෂ්‍යයන් අතර කිසිදු ආකාරයේ සැනසීමකට මඟක් ඇති නොවන බවයි. සම්මුඛවීමේ හා සංවාදයේ සංස්කෘතිය තුළින්ම පමණක් සාමයේ මාවතකට මනුෂ්‍යයින් හට එළඹිය හැකියි යන්න පාප්තුමා පවසා සිටියේය. 

ප්‍රධාන සර්ව රාත්‍රික යාච්ඤා මෙහෙය වතිකානුයේ සාන්ත පීතර චතුරශ්‍රයේදී  පැවැත්විණි. ලක්ෂයකට ආසන්න කතෝලික බැතිමත්හු එම මෙහෙයට සම්බන්ධ වුහ.

 

 



අදහස් (0)

සිරියාවට සාමය පතා යාච්ඤා

ටෙනිසන් Monday, 09 September 2013 06:03 PM

නාලක, කට තිබුනට මෝඩ කතා කියන්න එපා. කුමාරි, ඔයා හරි. (නි)

:       0       0

කුමාර Monday, 09 September 2013 06:04 PM

යාච්ඤා කිරීම අගය කරමු.සෑම පන්සලකම,පල්ලියකම,කෝවිලකම යාච්ඤා කරමු. (නි)

:       0       0

සමින්ද Monday, 09 September 2013 06:48 PM

අපි බෞද්ධාගමට ආදරෙයි. (නි)

:       0       0

වීර Monday, 09 September 2013 06:54 PM

වැඩක් නැහැ පාප් තුමනි ඔහොම කරලා. එකම ආගමේ අයම උන්වම මරාගෙන කන්න ඕනේ නම් කාපුවවේ.(නදී)

:       0       0

අර්ෂා Tuesday, 10 September 2013 10:00 AM

දන්නා මිනිසුන් දන්නවා මේ හැම ක්‍රියාකාරකමක් පිටුපස්සේ කාගේ බළල් අතද තියෙන්නේ කියලා... (ස)

:       0       0

බණ්ඩා Monday, 09 September 2013 08:36 PM

අන්තිමට සිරියාවට මොනවා වෙයිද? (නි)

:       0       0

නුශාඩ් Monday, 09 September 2013 09:24 PM

අපේ අය මොකද්ද කලේ? තව තව වෛරය වපුරන එකයි.

:       0       0

කෙනත් Monday, 09 September 2013 09:43 PM

දුර සිටින්න වුත් , ලග සිටින්න වුත් මේ මහා විශ්වය පුරා විසිරී පැතිරී සිටින්නා වූ සියළුම මනුෂ්‍යයෝ ද , දෙවියෝද බ්‍රහ්මයෝද අනන්ත වූ අපා දෙපා සිව්පා බහුපා සියළුම තිරිසන් සත්වයෝද, ප්රතයෝද, අසුරයෝද , මේ සියළුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, ක්රෝධ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා , අන්‍යන්ගේ සැපතේදී සතුටු වෙන සිත් ඇත්තෝ වෙත්වා , නීරෝගී සැපත ඇත්තෝ වෙත්වා , සතුටු සිත් ඇත්තෝ වෙත්වා, ශාන්ත වූ සිත් ඇත්තෝ වෙත්වා ....සදු සාදු සැමට තෙරුවන් සරණයි! (නදී)

:       0       0

සාමය වේවා Monday, 09 September 2013 10:49 PM

නාලක පුතේ, ඔයා වැස්සකටවත් පාසල් ගියේ නැද්ද? ඔයා දන්නේ නැත්නම් අම්මාගෙන් හරි තාත්තාගෙන් හරි අහන්න (නි)

:       0       0

අමාලි සිල්වා Tuesday, 10 September 2013 12:35 AM

වචනයේ පරිසමාප්තියෙන් මේ පාප්තුමා දෙවියෙක් හා සමානය. මොහු පතන්නේ සාමයයි. සාදු සාදු සාදු! (නි)

:       0       0

අශාන් Tuesday, 10 September 2013 01:52 AM

නාලක, එතකොට අර "දළදා මාලිගාවට බෝම්බ ගහපු එක්කෙනා" මැරුවේ මිනිස්සුන්ව නෙමෙයිද? (නි)

:       0       0

රත්න Tuesday, 10 September 2013 04:03 AM

ඇමරිකාව සිරියාවට ප්‍රහාර එල්ල කර බලය කැරලිකරුවන් අතට පත්වුවෙහාත් නැවත කිසිදිනක කිතුනු බැතිමතුන්ට ආගම අදහන්න දෙන එකක් නැහැ. මේ තරම් මිනිසා කුරිරු වුණේ ඇයි දෙවි‍යනේ? (නි)

:       0       0

කුමාරි Monday, 09 September 2013 04:21 PM

ආගම් භේදයකින් තොරව අපිද එසේ පතමු. මුළු ලොවටම සාමය සතුට ලැබේවා ! මෛත්‍රී කරණා සිතුවිලිම පහල වේවා. (ස)

:       0       0

නාලක Monday, 09 September 2013 04:54 PM

ඉතිං එහෙම බලපුවාම මෙහෙට ඔය ආගම ගෙනාවෙ ළමයි මරලා, දෙමාපියෝ මරලා ඉතිරිය බෞතීස්ම කරලනෙ. අනික මේ පාදිලි තුමන්ලා ලංකාවට ආවයි කියන්නෙ එක අතක වයින් බෝතලෙයි අනෙක් අතේ බයිබලේයි අරගෙන නොවෑ... ඇයි ඒ මරපු අය මිනිස්සු නොවෙද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site