පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් කළ ඇරැයුමක් පිළිගනිමින්, ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි, ඊයේ (26) පාකිස්තානයේ සංචාරයක් සඳහා පැමිණියේය.
ඇෆ්ගන් ජනපතිවරයා පාකිස්තානයට පැමිණියේ විශේෂ ආරක්ෂාවක් යටතේය. ජනපති කර්සායි ඉස්ලාමාබාද් නුවරට පැමිණෙද්දී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද කි‍්‍රයාත්මක විය.
ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර පසුගිය කාලයේ හටගත් දේශසීමා අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා දෙරට අතරේ හොඳහිත තහවුරු කර ගැනීම ජනපති කර්සායිගේ එම සංචාරයේ අරමුණ විය.
එපමණක් නොව, දෙරටටම හිසරදයක් වී ඇති තලේබාන් සටන්කාමීන් ගැන ද අගමැති ෂරීෆ් සහ ජනපති කර්සායි අතරේ සාකච්ඡා පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
96
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇෆ්ගන් ජනපති කර්සායි පාකිස්තානයේ සංචාරයක