IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


නිරුවත් මිනිසාට සමාජය එපා වෙයි

හුදෙකලාව සැපතක් කරගෙන වසර 20 ක් පුරා කදුකරයේ ගල් ගුහාවක ජීවත් වන පුද්ගලයෙක් චීනයේ සිටී.

ෆෙන්ග් මින්ග්ෂාන් 1993 වසරේ සිටම ජීවත් වන්නේ සමාජයෙන් ඈත්වය.මිනිසුන් අතරේ ජීවත්වීම තමන්ට මහත් කරදරයක් බව ඔහු කියයි.හැකිතරම් නිදහස්ව ජීවත් වීමේ අරමුණින් කටයුතු කරන ෆෙන්ග් බොහෝ අවස්ථාවන්හි ඇදුම් පවා නොඅදී.

ඔහු ජීවත් වන ගල්ගුහාවට පැමිණිය යුත්තේ කන්දක් නඟිමිනි.එය කළ හැක්කේත් ඔහුටම පමණි.තම ගල්ගුහාවට දොරක්ද ෆෙන්ග් සවිකරගෙන ඇත්තේ මෑතකදීය.ඔහු ඇඳුම් අදින්නේද නැත.

ෆෙන්ග් ජීවත්වූ චීනයේ ෂාන්ක්සි ප‍්‍රදේශයේ ගඕබා නගරයේ ඔහුගේ අසල්වාසීන් පවසන්නේ ෆෙන්ග් එදවස සිටම සමාජ ගතවීමට එතරම් කැමැත්තක් නොදැකවූ බවයි. ඔහුගේ සහෝදරයා වන ෆෙන්ග් ෂියුමින්ග් තම සොහොයුරා හදුන්වාදෙන්නේ විකාර රූපි අනන්‍යතාවක් ඇත්තෙකු ලෙසය.

බළධාරීන්ගේ අදහස නම් ෆෙන්ග් නැවත සමාජය වෙත ගෙන ඒමය.

 

 

 

 

 

 

 

 

 ‍



අදහස් (0)

නිරුවත් මිනිසාට සමාජය එපා වෙයි

ලන්කාපුත Friday, 23 August 2013 05:40 PM

මිනිසාට සමාජය එපා වි නිරුවත් වෙයි. හොඳ නිදහසකින් ඉන්නවා ඇති. (නි)

:       0       0

අසේල Friday, 23 August 2013 07:17 PM

දැන් ඉතින් එයාට ඉන්න දෙන්නෙත් නැ, ඒ ගුහවටත් රිංගනවා.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1926 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1534 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site