අල් කයිඩා සංවිධානයේ අනතුරු ඇඟවීම් හමුවේ විදේශවල ඇමෙරිකන් තානාපති සහ කොන්සල් කාර්යාල 21 ක් වසා දැමීමට ඔබාමා පරිපාලනය පියවර ගැනීම බියගුලූ කි‍්‍රයාවක් යැයි ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය කියයි.
විදේශවල ඇමෙරිකන් තානාපති සහ කොන්සල් කාර්යාල වසා දැමීමට ඔබාමා රජය ගත් එම තීරණය නිවට කි‍්‍රයාවක් බව ද රිපබ්ලිකන් පාක්ෂිකයෝ වැඩි දුරටත් කියා සිටිති.
අල් කයිඩා සටන්කාමීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බව පවසමින්, ලබන 12 වැනිදා තෙක් උතුරු අපි‍්‍රකා සහ මැද පෙරදිග කලාපයේත්, ඇෆ්ගනිස්තාන සහ බංග්ලාදේශයේත් පිහිටුවා ඇති තම තානාපති සහ කොන්සල් කාර්යාල 21 ක් වසා දැමීමට ඇමෙරිකා රජය පියවර ගත්තේ ඉකුත් 4 වැනිදා සිටය.
2025 දෙසැම්බර් මස 18
83
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල් කයිඩාවට බියෙන් තානාපති කාර්යාල වැසීම බියගුළු කි‍්‍රයාවක්
වීර Wednesday, 07 August 2013 09:58 AM
"රණ බිම මැරුනේ සිංහලයෙකු නම්-පපුවේ වෙඩි සලකුණ ඇත්තේ"... "සතුරාට ලයදී මිස මැරුණේ නෑ- ලේ පැල්ලම් නැහැ පිටපැත්තේ" ... (නි)
ශාන සෞදි Wednesday, 07 August 2013 10:18 AM
රණ බිම මැරුනේ සිංහලයෙකු නම්-පපුවේ වෙඩි සලකුණ ඇත්තේ"... "සතුරාට ලයදී මිස මැරුණේ නෑ- ලේ පැල්ලම් නැහැ පිටපැත්තේ" ... මේක අදාල සිංහල අපේ හමුදාවට පමණි. මුන්ට මේක කියන්න බැ, මොකද හැමදාම කලේ උන් බේරිලා අනෙක් අයව බිලිදුන්න එකනේ. නැත්නම් අනෙක් උන් කොටවපු එකනේ, උන් උන් මරාගන්න. (ස)