පාකිස්තාන බෙදුම්වාදීන් කණ්ඩායමක් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් සිවිල් වැසියෝ 14 දෙනෙක් පෙරේදා (6) ජීවිතක්ෂයට පත් වූහ.
එම වෙඩි තැබීම සිදුවූයේ පන්ජාබ් ප‍්‍රාන්තයේය. වෙඩි ප‍්‍රහාරයට ලක් වූයේ බලූකිස්තාන ප‍්‍රාන්තයේ රැුකියාවට ගොස් පැමිණෙමින් සිටි සේවක සේවිකාවන් පිරිසකි.
බෙදුම්වාදීන් හමුදා සෙබළුන් යැයි පවසමින්, එම පිරිස රැුගත් බස්රිය නවත්වා වෙඩි තබා ඇති බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සාධාරණ යුද්ධය සම්බන්ධව තවමත් අපේ පස්සෙන් එලවන නවනින්දා සහ මූන් මහත්තයා නිවාඩු ගිහිල්ලද කොහෙද? (නි)