බිරිය සැමියාගේ මුහුණට ඉබ්බකු දමයි තුර්කියේ කුතාහායා නුවර ජිවත්වන ඉබ්බ්‍රහිම් උචෙල් (42) වෘත්තීයෙන් ස්වයං ව්‍යාපාරිකයෙකි. අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවසින් පිටව න 07 July 2013
ගුරුවරිය ගෝලයින්ගේ කෑමට අනී සිය සිසුන්ගේ කෑම පෙට්ටි වලින් ආහාර සොරාගත් ගුරුවරියකගේ වැඩ තහනම් කිරීමට නවසීලන්තයේ පාසලක බළධායෝ කටයුතු කළහ. සිය කෑම පෙට්ටි වලි 07 July 2013
දුම්රිය/බස්රිය වීදුරුවෙනුත් වැඩක් ගනී විඩාවවෙන් මැඞී කෙටි නින්දක් ලබා ගැනීමේ අරමුණින් බස් රථ හා දුම්රිය වල ජනෙල් වීදුරු වල හිසතබා ගන්නන්ට විඩාව නිවා ගැනීමට වෙනත් ක් 07 July 2013
ගුවන් වේදිකාවේ කුඩාරම් පොළොවෙන් අඩි 430 ක් උසින් රැහැන් එකට ගැටසා ඉදිකරන ලද වේදිකාවක කූඩාරම් ගසාගෙන සිටිනා පිරිසක් ඇමරිකාවේ ඌටා ප්‍රාන්තයේ සිටිති. ඔව 07 July 2013
පණපිටින් වැළලු දරුවා රෝහලේදී මරුට ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ඉන්ඩෝර් නගරයට ආසන්නව කැලයක පණපිටින් වළදමා ගොස් සිටි දිනක් පමණක් වයසැති බිළිඳියක් සොයා ගත් නමුත් ඇය 05 July 2013
විලියම් කුමරුගෙන් රීදී කාසියක් බි්රතාන්ය කිරුළ හිමි විලියම් කුමරුගේ දේවිය කේම්බි්රජ් ආධිපාදවරිය කේට් කුමරිය බිහි කරන කුළුදුල් දරුවා උපදින දිනයට එරට බ 05 July 2013
වයස්ගත පියාගේ පුංචි පුතා නැති වෙයි ලොව වයස්ගතම පියා ලෙස වාර්තා තැබූ රාම්ජිත් රගාව්ගේ (97) අවුරුදු 3ක් වයසැති වැඩිමහල් දරුවා වික්රමජීත් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. 05 July 2013
ඊජිප්තුවේ බලය හමුදාව අතට: ජනපති මොර්සි නිවාස අඩස්සියේ ජනතා විරෝධය හමුවේ ජනපති මොහොමඞ් මොර්සි බලයෙන් නෙරපා දමා ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හැරීමට ඊජිප්තු හමුදාව ඊයේ (4) පියවර ගත්තේය.   05 July 2013
ඊජිප්තුවට ආධාර දීම නැවැත්තුවා: ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි ඊජිප්තුවේ සිදුවුණු හමුදා කුමන්ත්රණයෙන් පසු, එරටට ලබා දෙන ආධාර තාවකාලිකව නවතා දැමීමට තමන් තීරණය කළ බව ඇමෙරිකා රජය ඊයේ (4) කියා සිට 05 July 2013
ඩ්‍රෝන ප්‍රහාරයෙන් පාකිස්තාන සිවිල් වැසියෝ 17 ක් මරුට ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකා හමුදාව, නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පෙරේදා (3) පාකිස්තානයේ මිරන්ෂ 05 July 2013
ඇමෙරිකා - ජර්මන් වෙළෙඳ ගිවිසුම නවතා දැමේ යුරෝපා රටවල් 38 ක් ගැන ඇමෙරිකා රජය ඔත්තු බලන බව, ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය හෙවත් එන්.එස්.ඒ. ඒජන්සියේ හිටපු කොන්ත්‍රාත්කරු එඞ් 05 July 2013
ඊජිප්තු ජනපති පන්නයි ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මුර්සි යුද හමුදාවෙන් නෙරපා හැර නිවාස අඩස්සියට පත් කිරීමෙන් අනතුරුව ඊජිප්තුවේ ව්‍යවස්ථා සම්පාදන අධිකර 04 July 2013
බොලිවියා ජනපතිගේ ගුවන් යානය හදිසියේම ඔස්ටි්රයාවට ගොඩබස්සයි රුසියා සංචාරයක් නිමා කර, බොලීවියා ජනපති ඊවෝ මොරාලේස් පෙරේදා (2) සවස සිය පෞද්ගලික ජෙට් යානයෙන් ආපසු බොලීවියාව බලා ගමන් කරමින් සිටිද් 04 July 2013
ඉන්දුනීසියාවේ භූමි කම්පාවක්: 22 ක් මරුට: 70 කට තුවාල ඉන්දුනීසියාවේ බණ්ඩා ආචේ පළාත පෙරේදා (2) සවස රික්ටර් මාපකයේ ඒකක 6.1 ක් සටහන් කළ භූමි කම්පාවකින් කැළැඹී ගියේය. භූමි කම්පාවෙන් ගම්මාන 04 July 2013
ධුරයෙන් ඉවත් වන්නේ නෑ: ඊජිප්තු ජනපති මොර්සි කියයි කාගේවත් බලපෑමකට යටත් වීමට සූදානම් නැති බවත්, තමන් කිසිම අවස්ථාවක ධුරයෙන් ඉවත් වන්නේ නැති බවත් ඊජිප්තු ජනාධිපති මොහොමඞ් මොර්සි ඊයේ 04 July 2013
තලේබාන් ත්රස්තවාදීන් සමඟ සාම සාකච්ඡා එපා ඇෆ්ගන් තලේබාන් සංවිධානය විසින් කටාර් රාජ්‍යයේ දෝහාහි පිහිටුවූ ‘සාම කාර්යාලයට’ ඇෆ්ගන් වැසියන්ගෙන් විරෝධයක් එල්ල වෙමින් පවතී. 04 July 2013
වලිගය ඉවත් කළත් යළි එනවාලු චීනයේ ෂෙන්ගයි නුවර මාස හතක් වයසැති ෂාවූ වෙසි බිලිඳාගේ පසුපස පිහිටි සෙන්ටිමීටර් හතක් දිග වලිගයක් වැනි කොටස ඉවත් කර දෙන්නැයි බිලිදා 03 July 2013
II ජුවාම් පාවුළු පාප්තුමා සන්තුවරයට දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමා සාන්තුවරයෙකු ලෙස නම් කිරීමට අවශ්‍ය කරන දෙවැනි ප්රාතිහාර්යයට අනුමැතිය ලැබී ඇත. වතිකාන ආරං& 03 July 2013
ඔබාමාගේ පා පන්දු දස්කම් අප්‍රිකා සංචාරයක යෙදී සිටින ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා ඊයේ (2) ටැන්සානියාවට පැමිණි අතර, එරට දාර් එස් සලාම් නුවර පිහිටි බලශක් 03 July 2013
ධුරයෙන් වහා ඉවත් වෙන්නැයි ඊජිප්තු ජනපතිට හමුදාවෙන් අනතුරු ඇඟවීමක් කයිරෝ අගනුවරට රැස්ව සිටින ලක්ෂ දෙකකට වැඩි විරෝධතාකරුවන්ගේ හඬට කන් දී, වහාම ධුරයෙන් ඉවත් වන්නැයි ඊජිප්තු හමුදාව එරට ජනපති 03 July 2013
ඇමෙරිකා ගිනි භටයෝ 19 ක් ඇරිසෝනා ලැව් ගින්නට බිලි ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පැතිර ගිය මහා ලැව් ගින්න නිවා දැමීමට උත්සහ කළ ගිනි නිවන භටයෝ 19 දෙනෙක් පෙරේදා (1) එම ගින්නට හසුවීමෙන් 03 July 2013
කාබුල් අගනුවර නේටෝ කඳවුරට තලේබාන් ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නේටෝ හමුදා කඳවුරට ඊයේ (2) අලූයම තලේබාන් ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් පස් දෙනකු ජීවිතක්ෂයට පත් වී 10 දෙ 03 July 2013
බ්‍රසීල රජයේ නාස්තියට එරෙහි ජනතා විරෝධතා දරුණු වෙයි රටේ ජනතාව ආර්ථික ආපහසුතාවලින් සහ විරැුකියාවෙන් පීඩා විඳිමින් සිටිද්දී, රජය අනවශ්‍ය ලෙස වියහියදම් කරන බවට චෝදනා කරමින් බ්‍රසී 03 July 2013
රුසියාවේ හෙලිකොප්ටර් අනතුරෙන් 25 ක් මියයති රුසියාවේ උතුරු දිග යකූටියා පළාතේ දී රුසියානු හෙලිකොප්ටරයක් අනතුරට පත් වී කඩා වැටීමෙන් එහි ගමන් කළ 25 දෙනාම ජීවිතක්ෂයට පත්වූහ. නියම 03 July 2013
අපුරු මිතු දමක් චිම්පන්සි පැටියකු සහ කැලෑ බළල් පැටියකු අපූරු මිතුදමක් පවත්වන බව ඇමෙරිකාවේ වනෝද්‍යානයකින් වාර්තා වේ. ඒ අවුරුදු 2ක් පමණ වයසැති වර්ල 02 July 2013
සුපර්ග්ලූ තොලේ ගාලා තොල් ආලේපන යැයි වැරදී සුපර්ග්ලූ දෙතොලේ ආලේපනය කරගත් කාන්තාවක් ගැන නවසීලන්තයේ ඩියුන්ඩින් ප්‍රදේශයෙන් වාර්තා වේ. සුපර්ග්ලූ ආ 02 July 2013
ගුවන්යානා දෙවොලක් පන්ජාබයේ ගුවන්යානා වලට ‘කැපකර‘‘ ඇති දේවාලයක් ගැන වාර්තා වන්නේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයෙනි. දේවාලය නැමැදීමට එන්නන් පුද පඬුරු 02 July 2013
සුපිරි කාරයට කුළු ගෙඩි පහර ඩොලර් ලක්ෂ 4 කට (රුපියල් ලක්ෂ 524 ) ආසන්න මුදලක් දී මිලදී ගත් සිය සුපිරි මෝටර් රථය කුළු ගෙඩි වලින් ගසා පොඩිපට්ටම් කළ පුද්ගලයෙකු ගැන වාර් 02 July 2013
වියට් නාම සෙබළාගේ ඇට යළි හිමිකරුට වියට්නාම් යුද සමයේදී තමන්වෙත ප්‍රතිකාර පතාගෙන පැමිණි සතුරු වියට්නාම සෙබළාගෙන් වෙන් කළ අතෙහි අස්ථි කොටස් වසර 47 කට පසු නැවත ඒවායේ 02 July 2013
කළ උදව්ව ආපසු හැරේ ළිදකට වැටී සිටි වලසෙකු බේරා ගැනීමට ගිය ඉන්දීය වසංරක්ෂක නිළධාරීන් දෙදෙනෙකුට එම වලසාගෙන්ම පහර කෑමටත් සිදුවිය. රැයෙහි ගම්මානයකට 02 July 2013
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026