රටේ දුෂණ වංචා ඉහවහා ගොස් ඇතැයි තමන් විශ්වාස කරන බව ඉන්දීය ජනතාව චෝදනා කරයි.
මේ බව අනාවරණය වූයේ පෙරේදා (25) සංවර්ධනය වන සමාජ පිළිබඳ අධ්‍යනය විසින් සිදු කරනු ලැබූ ජනමත සමීක්ෂණයකිනි.
සමීක්ෂණයට සම්බන්ධ පිරිසෙන් සියයට 70 ක් විශ්වාස කරන්නේ රටේ රටේ දුෂණ වංචා ඉහවහා ගොස් ඇති බවත් ඒවා පිටුදැකීමට වත්මන් කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ රජයට නොහැකි බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට ඔයගොල්ලෝ පරාදයි (නි)
ඉතින් අහන්න දෙයක් යැ අපේ ලොකු අයියා නොවැ. (අ)
"ඉන්දියන් අය ලෝකේ කවුරුත් ගණන් ගන්නේ නැහැ. හොරු ,වංචාකාරයෝ කියල තම හැම තැනම ප්‍රසිද්ද. " පකිස්තාන් අයට ඔය කවුරුත් පරාදයි (නි)
ලංකාවේ ජනමත විචාරයක් තිබ්බොත් ඇත්ත බලාගන්න ප්‍රලුවන්. මෙහෙ ඉන්දියාවට දෙවැනි නැහැ. හැමතැනම දූෂනය.(නදී)
ඕක ඉතින් හැමෝම දන්නවා. ඉන්දියන් කාරයෝ කොතනද එතන වංචාව දුෂණය කියලා, පිටරටවල ඉන්න අපි ගැනත් අනෙක් ජාතිකයෝ දැක්ක ගමන් හිතන්නේ ඉන්දියන් කාරයෝ කියල. ඉන්දියන් අය ලෝකේ කවුරුත් ගණන් ගන්නේ නැහැ. හොරු ,වංචාකාරයෝ කියල තම හැම තැනම ප්‍රසිද්ද. එත් ලංකාවේ අපිට ලොකු තැනක් තියෙනවා. ලංකාවේ කියල දැනගත්තහම අපිට හැමෝම සලකනවා. ඉන්දියාව කියන්නේ ගොඩ ගන්න බැරිතරම් දුෂණයට ලක්වෙච්ච රටක්. (ස)
දකුණු ආසියාවේ හොදම රට ලංකාව. අපි අපේ වටිනාකම තේරුම් ගමු. අපේරට ආසියාවේ හොදම රට කරමු නැවතත්. (ස)
ලංකාවේ කියලත් ඉතින් ලොකු වෙනසක් නැහැනේ (නි)
ඉන්දියාව විතරක් නොවෙයි දැන් ලංකාවෙත් දූෂණය, වංචාව හැම තැනකම රජ කරනවා. (නි)
ඉන්දියාවේ මේ වගේ දුෂණ වංචා තියාගෙන තමයි ඉන්දියාවේ නායකයන් ලංකාවට ඇඟිලි ගසන්න එන්නේ. ප්‍රසන්න ඔයාගේ අදහසට මම එකඟයි.(නදී)
ඉන්දියාව ලංකව ආදර්ශයට අරගෙන .... (නි)
මේ ගැන පරීක්ෂණයක් කරන්න ලංකා පර්ලිමෙතුවෙන් නියෝජිත පිරිසක් වහාම යවන්න. අපේ ප්‍රශ්න වලදීත් අපට එයාලගේ නියෝජිතයන් එවනවනේ. (අ)
අපේ අය කවදාවත් කාටවත්ම දෙවෙනි වෙන්නේ නැහැ. මම නම් කියන්නේ ඉන්දියාවට වඩා අපේ රටේ උදවිය පොඩ්ඩක් හරි ඉහලින් ඉන්නවා කියල. ජරාව කන්නේ නැති උදවිය ඉන්න රජයේ ආයතන අද අපේ රටේ නම් නැති බව මට හොදටම විස්වාසයි.(නදී)
මේ සමීක්ෂණය කරලා තියෙන්නේ මොන වගේ කට්ටියක්ද දන්නේ නැහැ. (නි)
ඇයි ඉන්දියාව විතරක් නොවෙයි දැන් ලංකාවෙත් දූෂණය, වංචාව හැම තැනකම රජ කරනවා. රට ජීවත් වෙන අය මට මේකට විරුද්ධව අදහස් දායි. එත් ලංකාවේ ජීවත් වෙන හැමෝම දැන් මේ තත්ත්වෙට මූණ දීලා ඉන්නේ. අපේ රටෙත් සමීක්ෂණයක් පැවැත්වුවොත් කාට කාටත් තේරෙයි. (අ)
මේ නරක ආදර්ශය ලංකාවේ අය විසින් ආදර්ශයට නොගන්නවා ඇත. (නදී)