IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලිබියාවේ බෙන්ගාසි නුවර අධිකරණ අමාත්‍යාංශයට බෝම්බ ප‍්‍රහාරයක්

ලිබියාවේ බෙන්ගාසි නුවර අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට පෙරේදා (28) සවස අධිබලැති බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බ ප‍්‍රහාරයෙන් 15 දෙනෙක් තුවාල ලැබූහ.
අධිකරණ අමත්‍යාංශය ඉදිරිපිට බෝම්බ පිපිරුමට කලින් බෙන්ගාසි නුවර අධිකරණයක් ඉදිරිපිට ද බෝම්බයක් පුපුරා ගියේය. එයින් තිදෙනෙක් තුවාල ලැබූහ.  
එම බෝම්බ ප‍්‍රහාරයෙන් පසු බෙන්ගාසි නුවර වැසියෝ වීදි බැස ලිබියානු රජයට චෝදනා කරන්න වූයේ පවතින ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවසන් නැවැත්වීමට රජය අපොහොසත් බවටය.



අදහස් (0)

ලිබියාවේ බෙන්ගාසි නුවර අධිකරණ අමාත්‍යාංශයට බෝම්බ ප‍්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 82 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site