IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සෞදියේ සොදුරු හමුව බ්‍රහස්පතින්දා

සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ  අල් කොබාර් ස්ලාමිය සංස්කෘතික  මධ්‍යස්ථානයේ සිංහල  අංශය මගින් සංවිධානය කරන  ‘සොදුරු රාත්‍රියක  මිතුරු හමුව’  නම් අධ්‍යාත්මික වැඩසටහන  හෙට (25) රාත්‍රී 9.30 ට  අල් කොබාර් ලුලු වෙළෙද සංකීර්ණයේ ඉදිරිපිට උපවාසයෙන් මීදීම සදහා වු  කදවුරේදි පවත්වන බව  සංවිධායක මණ්ඩලය කියයි.

 නොමිලේ ඉදිරිපත් කරන මෙම අධ්‍යාත්මික  වැඩසටහනෙහි  තේමාවන් වන්නේ  ‘මතට තිත - දුරාචාරය පිටු දකිමු - දුම් බීම නවත්තමු’  යන අතර  විවිධ සංස්කෘතික  වැඩසටහන් කථික තරග  ඇතුළු ඔබේ දක්ෂතාවන් එළි දක්වා  වටිනා ත්‍යාග ලබා ගතහැකි බවද සංවිධායක මණ්ඩලය කියයි.

0545919777 / 0507936601 දුරකථනයෙන් වැඩි විස්තර  ලබා ගන්නැයිද  සංවිධායකයෝ ඉල්ලති.

  



අදහස් (0)

සෞදියේ සොදුරු හමුව බ්‍රහස්පතින්දා

රිෂාර්ඩ් Wednesday, 24 July 2013 07:26 PM

හොද වැඩසටහනක් හැබයි තෑගි හම්බවුනා හෝ නැතා හෝ මොලයට යමක් හම්බුනොත් ඇති ලංකා ජනතාවගේ ජීවිතය සාර්ථක වෙන්න ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site