IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


එල්ලෙන ඩෙනිම පල්ලියට බෑ

එල්ලී වැටෙන ඩෙනිම් කලිසම් ඇදීමේ විලාසිතාවට විරුද්ධව කාශ්මීරයේ මුස්ලිම් පූජකයින්, ආගමික බලධාරීන් මුස්ලිම් දේවස්ථානයේ වැ`දුම් පි`දුම් කරන්නන් හට තරයේ අවවාද කර ඇති බව විදෙස් වාර්තා කියයි
එලෙස අසම්පූර්ණ ඇ`දුමින් දේවස්ථානයට පැමිණීම  තහනම් කර ඇත.
රාමධාන් උත්සවය හේතුවෙන් උපවාස ආරම්භ කළ සතියේ සිට මෙවැනි කඩා හැළෙන කලිසම් ඇ`දීම පැතිරී ගොස් ඇත.
කෙසේ වෙතත් ඉණේ සිට වළලූකර දක්වා ඇ`දුම නිසි ලෙස ඇ`දීම සෑම වන්දනාකරුවකුම කළ යුතු බවත් අසම්පූර්ණ ඇ`දුම් ඇ`ද වැ`දුම් පි`දුම් කිරීමෙන් එවාත් අසම්පූර්ණ වන බවත් එය ඉස්ලාමීය සංස්කෘතියටත් අගෞරව කිරීමක් බවත් පූජකයෝ පෙන්වා දෙති.

 

 



අදහස් (0)

එල්ලෙන ඩෙනිම පල්ලියට බෑ

දිනේෂ් milaj Wednesday, 24 July 2013 06:15 PM

පන්සලටත් එක පාටක් එක ඇඳුමක් යෝජනා කලොත් හොඳයි (අ)

:       0       0

රසික Wednesday, 24 July 2013 06:20 PM

හොද වැඩක් පේලියේ පිටුපස ඉන්නකෙනට කැත හිතෙනවා(අ)

:       0       0

ෂපීක් Wednesday, 24 July 2013 03:28 PM

ක්‍රියා මාර්ගය හරි, ආගමික ස්ථානවලට සුදුසු ඇදුම් අදිමු.(නදී)

:       0       0

ඇසළ Wednesday, 24 July 2013 03:48 PM

හොද අදහසක්. කරන දේ විනයක් ඇතුව කරන්න පුරුදු කරන එක. මොකද මුස්ලිම් ආගම අනිත් ආගම් වගේ නිශ්ශබ්දව එක තැනක ඉදගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොදම ඇදුම සරම තමයි. (නි)

:       0       0

වරුණ Wednesday, 24 July 2013 02:09 PM

එල්ලෙන ඇදුම් අවිශ්වාසයේ සලකුණක් වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site