IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ස්පාඤ්ඤ අධිවේගී අනතුරින්

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය අනතුරින් 77දෙනෙකු මියගොස් 143දෙනෙකු තුවාල ලෑබු බව එරට මාධ්‍ය වාර්තා  කරයි. මෑඩ් රිඩ් නුවර සිට ෆෙරොල් දක්වා ගමන් ආරම්භ කළ

 දුම්රිය සාන්තියාගෝ කොම්පොස්තෙල්ලාහිදී අනතුරට පත් වන මොහොතේ මගිහු 238 දෙනෙක් ඒ තුළ වුහ. එරට දුම් රිය බලධාරින් පවසනුයේ රියදුරාගේ නොසැලිකිලිමත් කම නිසා මෙම අනතුර සිදුවු බවයි. පැයට කිලෝමිටර් 80ක වේගයකින් ගැනිමට තිබු වංගුවක් පෑයට කිලෝමිටර් 180ක වෙගයකින් ගැනිම අනතුරට හේතු වශයෙන් ඔවුහු සදහන් කරයි.

 

 

 



අදහස් (0)

ස්පාඤ්ඤ අධිවේගී අනතුරින්

ද සිල්වා බෙර්ලින් Friday, 26 July 2013 01:40 PM

බය වෙන්න දෙයක් නැහැ. අපේ දුම්රිය වේගයට වැඩි වේගයෙන් පාරේ ත්‍රිරෝද රථ ධාවනය කරනවා. අපේ දුම්රියත් අනන්තවත් පිලි පනිනවා, එකට හැප්පෙනවා. නමුත් මිනිස්සු මැරෙන්නේ නැහැ. මේක තමා අපේ දුම්රිය සේවයේ හොද පැත්ත. අපේ ප්‍රයිවට් බස් නම් මේකේ අනිත් පැත්ත (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 26 July 2013 09:25 PM

මෙමම කතාවේ සම්පුර්ණ වැරැද්ද හා වගකීම දුම්රිය නියාමකගේ අතේ, පැයට කිලෝ මීටර් 80 ක් නියම කර තියබියදී 180 ක වේගයෙන් ධාවනය කිරීම බරපතල වැරද්දක්. අගමැතිතුමා කනගාටුව ප්‍රකාශ කලත් මියගිය පවුල් වල සාමාජිකයින්ට ලොකු ප්‍රශ්නයක් ! (අ)

:       0       0

රූපවති Friday, 26 July 2013 09:47 PM

මේක හිතාමතාම කලදෙයක් ? මෙහි සියල්ලම රිලේජස් පැස්ටිවල් එකකට යන ටුවරිස්ල, පුදුමේ කියන්නේ ලංකාවේ වගේ,ඩ්‍රයිවර්ලා දෙන්නම බේරිලා, (අ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 26 July 2013 02:01 PM

අපේ ප්‍රයිවට් බස් ‍රියදුරෙක් වැහෙන්න ඇති ඒ වෙලාවේ. එයාලා තමයි 80 වංගු 180 ට ගන්නේ.. (ස)

:       0       0

ඇසළ Friday, 26 July 2013 09:10 AM

ඉක්මන් කොටයි කියන්නේ මේවට තමයි. අපේ දුමරිය වල නම් එන්ජින් තනියම ධාවනය කරනවා මැදිරි අතර මග දාල එච්චරයි වෙනස. ඒවුනාට මගින් මැරෙන්නේ නැහැ මේ විදියට. (අ)

:       0       0

අජ්ර් Tuesday, 30 July 2013 04:44 PM

බොරුවට බස් රියදුරන්ට බනින්න එපා. මොකද ඔය යන හැමෝම කැමති වේගයෙන් යනවට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site