දකුණු පැසිෆික් සාගර කලාපයේ පිහිටා ඇති වනවාටු දුපත ඊයේ (26) ප‍්‍රබල භූමි කම්පාවකින් කැළැඹී ගියේය.
භූමි කම්පාවේ ප‍්‍රබලත්වය ටික්ටර් මාපකයේ ඒකක 6.2 ක් ලෙස සටහන් වී ඇත.
භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි හෝ සිදු නොවිණි. භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් නොකෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිත හානි නොවුන එක කොච්චර දෙයක්ද? (නි)
ගස් විනාසය හේතුව බව සිහිකරලා සැලැස්මවල් හදන්න ලෝකේ බේරා ගන්න. (නි)
පොල්,කොකෝ,පශු සම්පතින් ,හා සංචාරක කර්මාන්තයෙන් ජීවත් වන ලස්සන දුපතේ වැසියන්ට වැඩි විපතක් සිදු නොවීම ලොකු වාසනාවක් ! (අ)