පාපැදි සොරුන් බිය ගැන්වීමට ඇමරිකාවේ මැසචුවෙට්ස් ප‍්‍රාන්තයේ කේම්බි‍්‍රජ් නගර පොලිසිය අපූරු උපක‍්‍රමයක් යොදා ගනී.
පාපැදි රැදවුම් ස්ථානවල ඔවුන් ‘කාඩ්බෝඩ්‘ වලින් සැදු පොලිස් නිළධාරයෝ ස්ථාන ගත කිරීමට කරනු ලැබ සිටිති.
ආරක්ෂක කැමරා මගින් ලබා ගත් දර්ශනයන්ගෙන් පෙනී ගොස් ඇත්තේ මෙම කාඞ්බෝඞ් පොලිස් නිළධාරියා දුරතියා දකින සොරුන් පාපැදි අසලටවත් නොපැමිණෙන බවයි.මෙම උපක‍්‍රමයෙන් නගරයේ පාපැදි සොරකම් ප‍්‍රමාණයද සියයට හැටහතකින් පමණ අඩුකර ගැනීමට හැකියාව ඇති බවද කියයි.
තවද සැබෑ පොලිස් නිළධාරියෙකු යෙදවීමට වැය කළ මුදලද ඉතිරිකර ගැනීමට හැකියාව ලැබී තිබේ.
කාඩ්බෝඩ් පොලිස් නිළධාරීන් අතරට සැබෑ පොලිස් නිළධාරයන්ද සේවයට කැඳැවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට නම් ඕක අලුත් දෙයක් නෙමෙයි අපෙත් ගොඩක් ඉන්නේ කාඩ්බෝඩ් පොලිස් නිළධාරයෝ.(නදී)
ඇසල, පොඩි වෙනසක් තියෙනවා. ඇමෙරිකාවේ කට්ටිය හැම වෙලාවෙම ස්ථිරවම කාඩ් බෝඩ්. අපේ කට්ටිය ඒ ඒ අවස්තාව අනුව, ඒ කිව්වේ තමන් ඉදිරිපිට ඉන්නේ කවුද කියන කාරණේ උඩ, තමයි කාඩ් බෝඩ් ද නැද්ද කියල තීරණය වෙන්නේ. (නදී)
හදිස්සියේ වත් වැස්සොත් තමයි! (අ)
අපේ රටේ නම් පොලිසියේ අයයි හමුදාවේ අයයි දේශපාලකයන් හා මැරයන් ඉදිරියේ කාද්බූඩ් වෙනවා. (අ)
අපේ රටේ සැබෑ පොලිස් නිලධාරීන් ඉන්නවද. මම හිතන්නේ සේරම ඉන්නේ ඔය කියන ජාතියේ පොලිස් නිලධාරීන්. නැත්තම් පලා බබෙක් ඊයේ පොලිසියකට පැනල සැක කාරයෙක් සහ යතුරු පැදියක් අරන් ගියා කියල පුවතක් තිබුනේ. (අ)