IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජර්මන් මවට කිලෝ 6 ක දියණියක්

ජර්මන් මවක කිලෝ 6යි ග්‍රෑම් 11ක් බරැති දියණියක් ප‍්‍රසූත කළාය. ඇය මරියා (31) නම් තිදරු මවකි. බිළිඳිය අගල් 23ක උසින් යුක්තය. මව සහ දැරිය යහපත් සුවයෙන් පසු වන බවද වාර්තා වේ.

ගැබ් කාලයේදී මව අසාමාන්‍ය ලෙස දියවැඩියාවෙන් පෙළිම බර වැඩි බිළිඳුන්ගේ බිහි වීම සඳහා හේතු වන බව වෛද්‍යවරු පවසති.

බිළිඳිගේ ප‍්‍රමාණය දැකීමෙන් මව තිගැස්සුනු බව සඳහන් වේ.



අදහස් (0)

ජර්මන් මවට කිලෝ 6 ක දියණියක්

කුමාරි Wednesday, 07 August 2013 10:29 PM

ජර්මනියේ සෑහෙන පිරිසක් ඌරු මස් අනුබව කරනවා. (නි)

:       0       0

බුද්ධික Wednesday, 07 August 2013 04:06 PM

නිරෝගී දරුවෙක් වේවා.(ස)

:       0       0

චන්න Wednesday, 07 August 2013 12:32 PM

හරිම ලස්සනයි! (ස)

:       0       0

රසික Wednesday, 07 August 2013 11:48 PM

මැවුම්කරුගේ අතින් පොඩි අඩුපාඩුවක් වෙලා... (නි)

:       0       0

අමල් Wednesday, 07 August 2013 01:09 PM

හරිම කෘතිමයි (නි)

:       0       0

විජේ Wednesday, 07 August 2013 01:34 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

දර්ශනී Monday, 12 August 2013 11:20 AM

හරිම ලස්සනය් නමුත් අත ලොකු වැඩියි. කෘතිමයි (ස)

:       0       0

චන්දි Wednesday, 07 August 2013 07:15 PM

ළමයාගේ අම්ම විතරක් නෙමෙයි .,ෆොටෝ එක දැක්ක ගමන් මටත් '' හික් '' ගැවුනා (දී))

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site