මොළයේ ලේ කැටියක් සිර වී මීට මාසයකට පමණ පෙර ඉන්දියාවේ මුම්බායි නුවර රෝහලකදී සැත්කමකට භාජන වූ ජනපි‍්‍රය බොලිවුඞ් නළු රිතික් රෝෂන් ඊයේ (6) යළිත් සිය රංගන කටයුතු ආරම්භ කළේය.
39 හැවිරිදි රිතික් මේ වනවිට ‘කි‍්‍රෂ් 3’ චිත‍්‍රපටයේ රංගන කටයුතුවලට සම්බන්ධ වී සිටී.
2025 දෙසැම්බර් මස 18
83
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැත්කමින් පසු බොලිවුඞ් නළු රිතික් රෝෂන් යළි රංගනයට
පැණියා Wednesday, 07 August 2013 03:50 PM
අම්මේ ඇති යන්තම්! කන දෙයක් ඇගට අල්ලන්නේ නැතුව හිටියේ.ලංකාවේ ප්‍රශ්න වලින් භාගයක් ඉවරයි (නි)
සාන්ත Wednesday, 07 August 2013 10:49 PM
අපිට මොකෝ? මේවා ඉන්දියන් විකාර. (නි)
විමල් Wednesday, 07 August 2013 02:13 PM
ආ! දැන් සනීප වෙලාද? (නි)
රසික Wednesday, 07 August 2013 02:57 PM
ඇත්තටම ගොඩක් වටිනා පුවතක් ... අපි මේවා ගැන තම ගොඩක් හොයල බලන්නේ.. (ස)