IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඊජිප්තු හමුදාව සමඟ යුද අභ්‍යාස පවත්වන්න ඇමෙරිකාව සැරසේ

ඊජිප්තු රජයේ හමුදාව සමඟ එක්වී ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීමට කටයුතු කරන බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් චක් හේගල් ඊයේ (1) අනාවරණය කළේය.


ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේ ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
යුද අභ්‍යාසය සැප්තැම්බර් මස මැද භාගයේදී පැවැත් වෙන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඊජිප්තු හමුදාව වසර ගණනක පටන් ඇමෙරිකාවේ සමීපතම හිතවතෙකි.  ඉකුත් ජූලි 3 වැනිදා, ඊජිප්තු ජනාධිපති ධුරයේ සිටි මොහොමඞ් මොර්සි බලයෙන් නෙරපා දැමීමට ඊජිප්තු හමුදාව කුමන්ත‍්‍රණය කළ අවස්ථාවේදී ඒ පසුපස සිටින්නේ ඇමෙරිකාව යැයි ද චෝදනා එල්ල විය.


ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා එම අවස්ථාවේදී කියා සිටියේ ඊජිප්තුවේ සිදුවුණු ‘බලයේ වෙනස්වීම’ කුමන්ත‍්‍රණයක් නොවන බවත් ඊට ඇමෙරිකා රජයේ හෝ හමුදාවේ සම්බන්ධයක් නැති බවත්ය.



අදහස් (0)

ඊජිප්තු හමුදාව සමඟ යුද අභ්‍යාස පවත්වන්න ඇමෙරිකාව සැරසේ

ගයාන් Sunday, 04 August 2013 07:40 PM

කොච්චර නැහැ කිවුවත් ඇමෙරිකාව තමයි මේ හැම දේකටම පිටුපසින් ඉන්නේ. හැම රටක්ම මේ විදිහට අරාජික කරලා ඇමෙරිකාවට ඕනෑ විදිහට ඒ රට පත් කර ගන්නවා. මේක ලංකාවේ අපිත් පාඩමක් හැටියට ගත්තොත් ඉතාම වටිනවා. (නි)

:       0       0

විමල් Saturday, 03 August 2013 12:08 PM

මේවා අන්තර්ජාතික කුමන්ත්‍රණ. (අ)

:       0       0

ප්‍රසන්න Friday, 02 August 2013 11:44 AM

ලංකාවේ අපිත් ප්‍රවේශමෙන් ඔන්න. ඕනෑ එකටයි එපා එකටයි සියල්ලටම පාරට බහින්න ගිය විට වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න. (නි)

:       0       0

රසික Sunday, 04 August 2013 07:50 AM

අපිට වුණු සෙත තමා මේ... (නි)

:       0       0

උදය Sunday, 04 August 2013 10:21 PM

ඇමෙරිකාවේ නිරුවත දැන් පෙනෙනවා වැඩිය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site