ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි සත්ත්වෝද්‍යානයකදී කුඩා දරුවෙකු වඳුරෙකුගේ පහර දීමටකට ලක් විය.
දරුවා වඳුරාගේ ග්‍රහණයෙන් බේරා ගත හැකි වූයේ දරුවාගේ පියා හා සත්ත්වෝද්‍යාන සේවකයෙක් නොනවත්වා වඳුරාට පහර එල්ල කිරීමෙන් පසුවය.දරුවා අත්හැරි පසුත් වඳුරාගේ කෝපයෙහි අඩුවක් නොවීය.සත්ත්වයා නොනවත්වාම දත්විළිස්සමින් අවට සිටියවුන් බියගන්වමින් සිටියේය.මෙම වඳුරා සත්වෝද්‍යානට ආගන්තුකයෙකි.
පහර කෑමෙන් දරුණු ලෙස තුවාළ ලැබූ දරුවා දැන් සිටින්නේ රෝහල්ය.
ඉන්දියාවේ වඳුරා දේවත්වයෙන් සලකති.
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වඳුරා දරුවාට පහර දෙයි
උපාලි Wednesday, 24 July 2013 01:03 AM
කුඩා දරුවෙකුට නේද පහර දීලා තියෙන්නේ? එකත් එකටම වඳුරා ප්‍රාදේශීය සභා ලොක්කෙකුගේ කවුරුහරි වෙන්න ඕනෑ. (නි)
චන්ද්‍ර වීරසිංහ Wednesday, 24 July 2013 02:44 AM
අපේ හේනට එන වඳුරෝ ටිකත් අල්ලලා ඉන්දියාවටවත් විකුණා ගන්න තියෙනවා නම්.... (නි)
නාරද Tuesday, 23 July 2013 08:04 PM
ඉන්දියාව වඳුරා දේවත්වයෙන් සලකනවා......එක පෙනෙනවා (අ)
ෆර්සාන් Tuesday, 23 July 2013 08:22 PM
ඉන්දියාවේ මිනිසුන්ට හැම දේම දෙවියන්ගෙන් සහාය ඉල්ලනවා (අ)
බංඩාර-කුවෙට් Wednesday, 24 July 2013 09:14 AM
අනුරපුර පැත්තේ අපිට නම් මේ සත්තුන්ගෙන් හරිම කරදරේ. දේවත්වයෙන් සලකන නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ.(නදී)
ගාමිණී-සිරි Tuesday, 23 July 2013 09:04 PM
අනේ..හනුමන්තෝ.. දරුවාට පහර දීම නම් ..ඉසිලිය නොහැකි ..දුකක් !! (අ)
ජනක Wednesday, 24 July 2013 10:39 AM
ඉන්දියාවේ මිනිස්සු වදුරව දේවත්වයෙන් සලකන නිසාද කුඩුවක දා ගෙන ඉන්නේ?(අ)