පොලිස් නිළධාරීන්ගේ වගකීම වන්නේ අනෙක් අයට ආදර්ශයක් වනසේ හැසිරීම වුවද මේ පොලිස් නිළධාරිනියන් දෙදෙනාටනම් ඒ ගැන වගේ වගක් නැති සෙයකි.
චීනයේ ටන්ග්ශාන් ප්‍රදේශයේ මාර්ගයක රාජකාරියේ යෙදී සිටිමින්ම ඔවුන් දෙදෙන ගුටිකෙළ ගත්තේ දෙනෝදාහක් දෙනා බලාසිටියදීය.පොලිස් නිළධාරිනියන් දෙදෙනෙකු වීම නිසාවෙන්ම කිසිවෙකුත් ‘ගැටුමට‘ බාධා කිරීමට ඉදිරිපත් නොවුනි.
අවසන දෙදෙනාගේ ගැටුම අවසන් වූයේ පොලිස් නිළධාරියෙකු හා පොලිස් නිළධාරිනියක පැමිණ දෙදෙනා දෙපසට ඇද දැමිීමෙන් පසුවය.
මේ සිදුවිීම නිසාම ඔවුන දෙදෙන සේවයෙන් පහ කර ඇතැයිද සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි දැන් මේ ලෙඩේ අපේ රටටත් ඒවි.(නදී)
චීනය අපේ රටේ වැඩ කරන කෙනෙක්ගේ කාවහරි ආදර්ශයටවත් ගත්තද? (නි)