IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


පරණ කේක් කෑල්ල වෙන්දේසියේ

1947 පැවති දෙවැනි එලිසබෙත් රැජිනගේ හා පිලිප් ආධිපාදවරයාගේ විවාහ උත්සවයේ කේක් කැබැල්ලක් පවුම් 1200 (රුපියල් )කට අලෙවි කිරීමට යයි.

වසර 66ක් පැර‚ වෙඩින් කේක් කැබැල්ල සී එච් ස්පාර්ක්මන්ට ලැබී තිබිණි.

ලේඛනාගාරයක් පිරිසිදු කිරීමේදී ඈන් ෆිඩිමෝ නැමැති කාන්තාවක් විසින් කැබිනෙට්ටුවකින් එය සොයා ගත්තාය. දැන් එය ප්‍රසිද්ධ පැරණි‚ බඩු වෙළෙන්දෙකු සතුව ඇත.

1947 නොවැම්බර් 20 ලෙස සටහන් කර ඇති පෙට්ටියක බහා තිඛෙණ කේක් කැබැල්ල බකින්හැම් මාළිගාවේදී  මංගල උත්සවයේදී පිලිප් කුමරු චාරිත්‍රානුකූලව මංගල කඩුවෙන් කේක් ගෙඩිය කැපූ පසු අමුත්තන් 2000ක් දෙනා අතර එය බෙදා  දෙන ලද බව සදහන් වේ.



අදහස් (0)

පරණ කේක් කෑල්ල වෙන්දේසියේ

ක්‍රිෂාන් කටාර් Tuesday, 23 July 2013 01:02 AM

කොහොමද දන්නේ කේක් කෑල්ල එම වසරට අයත්මද කියලා? (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 23 July 2013 03:35 AM

ඕක සමහර අයට වටිනවා ඇති. නමුත් ඇත්තටම වටිනාකමක් තියෙනවද? සතෙක් කෑවොත් ඌවත් මැරෙනවා. (නි)

:       0       0

ටිරල් Tuesday, 23 July 2013 04:36 AM

නැවත නිර්මාණයක්.(නදී)

:       0       0

සඳරුවන් Monday, 22 July 2013 07:56 PM

ඊයා ජරාව?(නදී)

:       0       0

හේලි Wednesday, 24 July 2013 12:59 PM

හීන මානයද මොකක්ද මම දන්නෙ නැහැ. හැබැයි මේ රටවල මිනිස්සු ටිකක් හිතන විදිය අමුතුයි (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 22 July 2013 09:55 PM

මෙවැනි සිහිවටනයක් බකිංහම් මාලිගයේ වත් නැති අවස්තාවක වසර 66 ක කාලයක් තිස්සේ ,සුරක්ෂිතව තබා ගැණීම,ඉතාමත් වටිනා දෙයක්. සමහර විට 2 වෙනි එළිසබත් රැජිනම මිලදී ගන්න ඉඩ තියෙනවා !! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site