IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බැට් මෑන් හා සුපර් මෑන් එකට රඟති

සුපිරි කාටුන් වීරයන් දෙදෙනෙකු වන බැට් මෑන් සහ සුපර් මෑන් එකම චිත්‍රපටයක පෙනී සිටීමට ප්‍රථම වරට සැරසෙයි.

මේ චිත්‍රපටය 2015 වසරේ තිරගතවීමට නියමිතය.

යකඩ මිනිසා ලෙස සුප්‍රකට සුපර් මෑන්ගේ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සැක් ස්නයිඩර් මේ ප්‍රවෘත්තිය හෙළි කළේය. 

කැලිෆෝනියාවේ චිත්‍රකතා සමුළුවකදී ඔහු පැවසූවේ තිර පිටපත වර්තමානයේ ලියමින් පවතින බවයි.

වෝනර් බ්‍රදර්ස් සමාගම මේ පුවත තහවුරු කර ඇත.

බ්‍රිතාන්‍ය නළු හෙන්රි කැවිල් සුපර් මෑන් චරිතය නිරූපණය කරන අතර බැට් මෑන් චරිතයට තවම කෙනෙක් තෝරා නොමැත.

 

 



අදහස් (0)

බැට් මෑන් හා සුපර් මෑන් එකට රඟති

විමල් Tuesday, 23 July 2013 09:11 AM

මේ වීර, ඔයාට මොවුන් කාඩ්බෝඩ් වීරයෝ වුනාට ලෝකයේ බිලියනයකට අධික ජනතාව අදත් මොවුන් වීරයන් ලෙස සලකනවා. නිකන් කුහක වෙන්න එපා. (නි)

:       0       0

වීර Monday, 22 July 2013 09:29 PM

කාඩ්බෝඩ් වීරයෝ.මේ අයට මොනාද පුළුවන්. අඩුගානේ අල්කයිඩාවෙන් ජිහාදයෙන් ලෝකය බෙර දෙන්නවත් පුලුවන්ද මහලොකු වීරයෝ දෙන්නට.මේවා බලන එවුන් රට මෝඩයෝ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site