ඉරානයත් ඉන්දියාවත් අතර ආරක්ෂක සහයෝගිතා දිගටම පවත්වා ගෙන යන බවත් ඇමෙරිකාව විසින් ඉරානයට පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ඊට බාධාවක් නොවනු ඇති බවත් ඉන්දියාව කියා සිටී.
ඉන්දියාවත් ඉරානයත් අතර ආරක්ෂක මෙන්ම වෙළෙඳ ගනුදෙනු ද පැවැත්වෙන්නේ වසර ගණනාවක සිටය. කෙදෙස් නමුත් ඉරානයේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමින්, ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා ඇත.
එම ආර්ථික සහ වෙළෙඳ සම්බාධක හේතුවෙන් ඉරානය සමඟ ගනුදෙනු කිරීම ඉන්දියාව ඇතුළු රටවල් රැසකට අසීරු වී තිබේ. ඉන්දීය ආරක්ෂක ඇමැති ඒ.කේ. ඇන්තනි නවදිල්ලි නුවර මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ ඉරානය සමඟ ඇති ආරක්ෂක සහයෝගීතාව දිගටම පවත්වා ගෙන යෑමට කටයුතු කරන බවය.
ඉන්දියාව ගත් මෙම තීරණය ඉතා ප‍්‍රසංශනීය යැයි නවදිල්ලියේ සිටින ඉරාන තානාපති රේසා අන්සාරි පවසා ඇත.
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දියාවත් ඉරානයත් අතර ආරක්ෂක සහයෝගිතා දිගටම