IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චීනයේ භූමි කම්පාවෙන් 54 ක් මරුට

චීනයේ වයඹ දිග ප්‍රදේශයේ අද 22 සිදු වූ රිච්ටර් මාපකයේ    6 .6 ක  ප්‍රබලත්ව භූමි කම්පාවකින් 54  දෙනෙක් මිය ගොස් තවත් 337 ක් තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.  ගොඩනැගිලි විශාල ප්‍රමාණයක්ද මෙම භූමි කම්පාව   නිසා විනාශයට පත්විය.

මිය ගිය හා තුවාල ලැබූ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බව එරට මාධ්‍ය වාර්තා කරයි .



අදහස් (0)

චීනයේ භූමි කම්පාවෙන් 54 ක් මරුට

දවිද්සෝන් Tuesday, 23 July 2013 08:35 AM

මා මේ දේවල් දකින්නේ ස්වාභාවික විපත් ලෙස නොව දෙවියන් වහන්සේ විසින් එවන ලද දඩුවම් ලෙසය (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 22 July 2013 10:06 PM

අභ්‍යවකාශ තරණය කරමින්, නව තාක්ෂණයේ ඉදිරියට ගමන් කරන චීනය,ජලයෙන්,භුමි කම්පා, ස්වාභාවික විපත් සිදු වීමට පෙර ,අනාවැකි සොයා ගන්න වුණන්දු නොවීමෙන් මෙවැනි මරණ සංඛ්‍යාවන් අවම කර ගන්න උත්සාහ දරන්නේ නැත්තේ ඇයි..? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site