ඇෆ්ගනිස්තානයේ කෝස්ට් ප‍්‍රාන්තයේ ස්පෙරා දිස්ති‍්‍රක්කයේ පුරපතිවරයා ඇතුළු තවත් පුද්ගලයෝ පස් දෙනෙක් ඊයේ (21) සන්නද්ධ පිරිසක් එල්ල කළ ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූහ.
ඇෆ්ගන් ආරක්ෂක අංශ කියා සිටියේ එය තලේබාන් සටන්කාමීන් විසින් එල්ල කරනු ලැබූ ප‍්‍රහාරයක් බවය. ප‍්‍රහාරය ගැන පරීක්ෂණ කටයුතු දිගටම සිදුවෙමින් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නකෝ ඉතින්, කිසිම සමගියක් නැහැනේ... (නි)
ත්‍රස්තවාදී කණ්ඩායම් මෙලෙස ක්‍රියා කිරීම අරුමයක් නොවේ. ලංකාවේ කොටි එකල කළ වින්නැහිය අපට අමතක කළ නොහැක. (නි)
වැදගත් ආරංචියක් (නි)