නවසීලන්තයේ වෙලින්ටන් අගනුවර ඊයේ (21) රික්ටර් මාපකයේ ඒකක 6.9 ක් සටහන් කළ ප‍්‍රබල භූමි කම්පාවකින් කැළැඹී ගියේය.
ජීවිත හානි සිදුනොවුවත් භූමි කම්පාවෙන් දේපොළ විනාශ වූ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා පැවැසීය.
භූමි කම්පාව හටගත්තේ වෙලින්ටන් නුවර සිට කිලෝ මීටර් 57 ක් දකුණු දෙසින් පිහිටි කුක් සමුද්‍ර සන්ධියේ ගැඹුරු මුහුදු පතුළේය. භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් නොකෙරුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd