චිනයේ පිකිනෝ නුවර පාරකදී හැට හැවිරිදි ආච්චි බස් රථයකට යටවිය.
එම අවස්ථාවේ ඈගේ මුණුබුරාද ඈ සමග විය. රියදුරා අනතුර සිදු වු අවස්ථවේදීම අතුරුදන් විය. කිසිත් කර කියා ගත නොහැකි කුඩා දරුවා විලාප දෙමින් බස් රථය වටා දුවමින් උදව් ඉල්ලා කෑගෑසුවත් කිසිවෙකු පිහිටට ආවේ නැත.
මිනිත්තු කිහිපයක් ගතවු පසු එම ස්ථානයට පෑමිණි රථවාහන පොලීසිය අසාධ්‍ය තත්ත්වයේ පසු වු කාන්තාව රොහල් ගත කළේය. දරුවා උදව් ඉල්ලලා කෑගෑසුවත් කිසි කෙනෙක් පිහිටට ඈවිත් නෑතිව වටේ හිටපු අය ජංගම දුරකථන වලින් ෆොටෝ ගහලා. කවුරු හරි කෙනෙකු ඉක්මනට 120 හදිසි ඇමතුම් අංශයට කතා අරලා කිව්වනම් ඈගේ ජිවිතය බෙරගන්න තිබුනා. පොලිස් නිළධාරියෙක් මාධ්‍යයට එසේ පෑවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන හරක්.(නදී)
මේ තත්වේ චිනේ විතරක් නෙවෙයි දැන් ලංකාවෙත් පුරුද්දකට ගිහින්. මේක මහා කාලකන්නි රසයක්. ඇත්ත මේ දේවල් ජනමාද්‍ය දැන්වීමට පොටෝ ගත යුතුය. නමුත් විපත වට කරලා පොටෝ ගැනීමද?.. යුතුකම.(නදී)
අසමජිජාති ලෝකේ හැම තැනම ඉන්නවා. ලෝකෙම පිරිහිලා. කොච්චර වුනත් අපේ ලංකාවේ නම් බස් එකයි, ඩ්‍රයිවරුයි දෙකම කුඩු.(නදී)
පිස්සු චිනේ කට්ටිය නේද.(නදී)
අනේ ලෝකේ...වනේ වාසේ... (නි)
චීන්නු ඔහොම්මයි (නි)
චීන මිනිස්සු ඔහොම තමයි කිසිම තෙතමනයක් නැහැ පපුවේ. (අ)
මීට වඩා තිරිසන් සත්තු තමන්ගේ වර්ගයා වෙනුවෙන් ප්‍රතිචාර දක්වනවා. කොන්ඩේ නොබැන්දත් චීන්නු නම් හරක්ම තමයි. (අ)
බලලත්, වඳුරත්, පන්තියෙදී කන යක්කු අතරේ මොන මනුස්ස කම්ද? (නදී)
චීන හරක්. (අ)
පේනවද අපේ යාලු රටවල්.... (දී)
මෙහෙම අවස්තාවක අපේ රටේ නම් කොපමණ සෙනගක් උදව්වට එනවද හැබෑට ? කිරි අම්මත් මැරෙනවා...බස් එකත් ගිණි තියනවා .. .මුණුපුරා ..තවමත් හඬනවා.(නදී)
එහෙම ගත්ත පොටෝ එකක් නේද මේ දාල තියෙන්නෙත් ? (අ)