කොළපාට මුහුදු වෙරළක් චීනයේ ඇත.
සෑන්ඩොන්ග් මුහුදු වෙරළ මෙසේ කොළපාට ගැන් වී තිබෙනුයේ ඇල්ගි ශාඛ විශේෂයක් වෙරල පුරා පැතිරිමෙනි.
කොළපාට මුහුදු වෙරළ දැක බලා ගැනිමට සංචාරකයෝ විශාල වශයෙන් පැමිණෙති. මිනිස් සිරුරට මෙම ඈල්ගී අහිතකර නොවන නිසාත් නගර බාලධාරින් මෙවා ඉවත් කිරිමට නොපෙළබෙන බව මාධ්‍ය සදහන් කරයි.
.jpg)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් ඔය වගේ තැන් ඕන තරම් තියෙන්නේ. (අ)
ලස්සනයි (දී)
අන්තිම ෆොටෝ එකේනම් නිල්පාට ප්‍රබලයි (අ)