ඇමෙරිකා රජයේ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් ලොවට හෙළි කළ එරට එන්.ඒ.එස්. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු කොන්ත‍්‍රාත්කරු එඞ්වඞ් ස්නෝව්ඩන්ට දේශපාලන රැකවරණ දීමට තමන් කැමැති යැයි වෙනිසියුලාව පවසා ඇත. අතර ස්නෝව්ඩන් චාවේස්ගේ අභාවයෙන් පසු, ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ලෙස ජනපති ධුරයට පත් මදුරෝ, ඇමෙරිකානු විරෝධියකු වන අතර ඔහු මීට පෙර අවස්ථා ගණනාවකදීම ස්නෝව්ඩන් වෙනුවෙන් හඬ නගා ඇත.
ජනපති මදුරෝ, ස්නෝව්ඩන්ට දේශපාලන රැකවරණ දෙන බව පැවැසූ අවස්ථාවේ, රුසියා නීතීඥ ඇලක්සි පුෂ්කෝව් කියා සිටියේ ස්නෝව්ඩන්ට රැකවරණ පතා යා හැකි හොඳම රට වන්නේ ලතින් ඇමෙරිකාවට අයත් වෙනිසියුලාව කියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd