IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


92 ‘කොල්ලා‘ යළි බඳී

මුසාලි මොහොමඩ් (92) , ඉරාකයේ ගොවි‍යෙකි.

ඔහු පසුගියදා සිය දෙවැනි විවාහය සැමරුවේ වයස අවුරුදු 22 හැවිරිදි මූනා මුක්හිල්ෆ් සමඟිනි.

එදිනම සිය මුණුබුරන් දෙදෙනාගේ විවාහ උත්සවය ද සැමරිණි.

ප්‍රථම විවාහයේ බිරිය මියගොස් වසර තුනකින් මුසාලිගේ මෙම දෙවැනි විවාහය සිදුවිය.

පැය හතරක පමණ උත්සව සභාවක් පැවති අතර අලංකාර නර්තන , වාදන හා ගායන ආදිය ඊට ඇතුළත් විය.

මංගල උත්සවයට‍ ඉරාක ගොත්‍රිකයන් පිරිසක් සමඟ ආගමික නායකයෝ පිරිසක් ද පැමිණ සිටියහ.

“මට දරුවන් 16 ක් හිටියත් මගේ කාය ශූරත්වය 20 කොල්ලෙක් වගේ “ කියා මුසාලි කීවේය.

 

  



අදහස් (0)

92 ‘කොල්ලා‘ යළි බඳී

එම් සමන් පෙරේරා සෞදි Sunday, 07 July 2013 08:51 PM

මෝඩ කෙල්ල සහ මෝඩ ගොවියා (ත)

:       0       0

රනවිර Monday, 08 July 2013 09:23 AM

කෙල්ල කැමති නැතුව ඇති. පව් හොඳ කොල්ලෙක් එක්ක යන්න වාසනාව නැතිවුණා (නි)

:       0       0

චතුර Sunday, 07 July 2013 10:08 PM

පිස්සු . (ත)

:       0       0

ෂෙරිෆ් Sunday, 07 July 2013 10:39 PM

දෙපාර්ශවය කැමතිනම් අනේ අපේ අකමැත්තක් නැහැ, සුභ මංගලම්. (ත)

:       0       0

රනුල Monday, 08 July 2013 01:49 PM

මේවට තමයි කියන්නේ නාකි විසේ කියලා. මීට වඩා හොදයි දුවව බැන්දා නම්.(නදී)

:       0       0

චතුල වෙරෝනා Sunday, 07 July 2013 11:26 PM

ඉතාමත් හොඳයි. (නි)

:       0       0

එඩිතර Monday, 08 July 2013 10:54 AM

සීයා, ඔය නංගිට මනිමේඛලාවකුත් දැම්මා නම් තමා ආරක්ශාවට හොද... (නි)

:       0       0

රිෂාර්ඩ් Monday, 08 July 2013 12:14 AM

ශක්තියත් තියෙනවානම්. සල්ලිත් තියෙනවනම්. හොද කෑමත් තියෙනවා නම් බිරිඳව බලාගන්ඩ පුලුවන්නම් කෙල්ලත් කැමති නම් අපි කව්ද තුන්වැන්නාට. එක අතකට මේක හරි මොකද ? හැමතැනම මේ කට්ටියගේ ළමා අපචාරයි, දූෂනයි අද අපි දකින්නේ. දැන් ඉතින් කාටවත් බැහැ ඇය මාව බැන්දේ නැහැ කියලා දුක්වෙන්න. අනික නීතියට අනුකූලව බැඳලා. සුබ මංගලම් ඔබ දෙපළට.(නදී)

:       0       0

තරු Monday, 08 July 2013 02:14 PM

අනේ මන්දා අප්පා. මට නම් මොනවත් කියන්න තේරෙන්නෙ නැහැ (දී)

:       0       0

අමිල Monday, 08 July 2013 12:28 AM

ඔයාලට අමතක වුනාද මුස්ලිම් අයට බදින්න එයාලගේ කැමැත්ත ඕනෑ නැහැ කියලා. (නි)

:       0       0

මුණුපුරා Monday, 08 July 2013 12:40 AM

තව ටික දවදකින් සීයා මලහම ආච්චි ත් මගේ , ගොවිපොලත් මගේ......හා ..හා .....හා .(නදී)

:       0       0

සේනානායක Monday, 08 July 2013 01:00 AM

ඔන්න වැඩේ. 92 පිරුණත් බිම,නොයයි. (නි)

:       0       0

කමල් Monday, 08 July 2013 01:10 AM

ගෑණු ලමයාගේ අකමැත්තෙන් දෙමාව්පියන්ට සල්ලි (දෑවැද්ද) දීලා මේක කරගත්තා නම් ඉතින් නරක වැඩක්. දෙන්නම සත්‍ය වශයෙන්ම කැමැති නම් අපට මොකෝ. (නි)

:       0       0

චන්දා Monday, 08 July 2013 02:40 PM

අපි නොදන්න ලයිව් (දී)

:       0       0

මලික් Monday, 08 July 2013 11:46 AM

අමිළ කරුණාකර දන්නේ නැති දේවල් කතා කිරීමෙන් වලකින්න. ඉස්ලාම් ආගමට අනුව කැමැත්තක් නැතිව කිසි කෙනෙක් බදින්න බැහැ. බන්දලා දෙන්නෙත් නැහැ.(නදී)

:       0       0

සෑම් Sunday, 07 July 2013 07:25 PM

අනේ ගොයියෝ, පේලි ගෙවල්වල එහෙම පදිංචි වෙන්න එපා. (නි)

:       0       0

අසේල Sunday, 07 July 2013 07:39 PM

මුනුපුරෝ දෙන්නට බිරියන් පරෙස්සම් කරගන්න වෙන්නේ සීයා ගෙන්. කොහොම උනත් පින් කරපු සීයා කෙනෙක්.(ත)

:       0       0

අනුර Sunday, 07 July 2013 08:06 PM

මේකත් එක අතකින් ජොලි සීයේ. මොනවා වුනත් සීයා කොච්චර වාසනාවන්තද? මේචචර ලස්සන කෙල්ලෙක් කසාද බදින්න ලැබිම කොච්චර වාසනාවක්ද? (නි)

:       0       0

සුප්‍රා Sunday, 07 July 2013 08:08 PM

මනමාලිගේ මුන දැක්කහම පේනවා කොයි තරම් වාසනාවන්ත විවාහයක් ද කියල. (ත)

:       0       0

ජයා Sunday, 07 July 2013 08:11 PM

20 කොල්ලෙක් කිව්වේ ...............මොකටද?.......... පැහැදිලි මදි ....... (ත)

:       0       0

කැන්ඩියන් Sunday, 07 July 2013 08:25 PM

අවුරුදු 92 උනත් දරුවන් 16 හිටියත් වේද කටයුතු අවුරුදු 20 ක කෝල් වගේලු . අලුත් බිරිඳව දැක්කම හිතා ගන්න පුළුවන් . නැතිනම් එයා මේ මනුස්සය දාල ගිහින් මෙයාගේ පුතෙක් එක්ක ජිවත් වෙනවා (ත)

:       0       0

ගාමිණී-සිරි Sunday, 07 July 2013 08:31 PM

ඉරාක ගොවියා නම් හරිම වාසනා වන්තයෙක්...වයස 92 යි.හොඳට කාසි පණම් එහෙමත් ඇති බවයි පෙනෙන්නේ. දරුවන් 16 යි.දෙවෙනි විවාහයේ මනමාලි වයස 22 යි. පෙර පින් නැති ..අපේ ගොවියෝ ...පව් අනේ..එයාලට කසාද තියා ,පොහොර ටික වත් නැහැ.. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1872 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1508 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site