කාන්තාවක් සතියක පමණ කාලයක සිට ගුවන් තොටුපොළේ වෙසෙන බව ගිනියාවේ කන්කන් ගුවන් තොටුපොළ බළධාරීන් කියයි.
ඇමරිකාවේ සිට පැමිණි ගුවන් යානයකින් පැමිණ ඇති ඇය මෙක්සිකෝවේ මාර්සෙලා සිල්වියාය (45).
”පෙනුමෙන් ඇය සාමාන්‍ය මඟියෙක් වගේ. අනෙත් අයට ඇය ගැන හැගීමක් නෑ. නමුත් අපි හැමදාම ඇය දකිනවා. ඇයට කිසියම් ප‍්‍රශ්නයක් ඇති බව පැහැදිලියි. අපේ සමහර අය ඇය සමග කතා කරන්න උත්සහ කළත් ඇය මග හරිනවා” යනුවෙන් ඇයව ගුවන් තොටුපළෙන් පිටත් කිරීමට අපොහොසත් වූ ගුවන් තොටුපළ බළධාරීන් අදහස් දක්වා ඇත. ”ඇය ගුවන් තොටුපළේ එක් එක් ස්ථාන සිට ඉදන් කෑම කනවා, නිදාගන්නවා, නානවා.” යයි ඔවුහු කියති.
ඇය ගුවන් තොටුපොළේ සවි කර ඇති ස්වයංකී‍්‍රය ටේලර් යන්ත‍්‍ර වලින් මුදල් ලබා ගන්නා බවටද තොරතුරු ලැබී තිබේ. ඇයව නිවස කරා ගෙන යාමට බළධාරීන් වෙහෙසෙන නමුත් තවමත් ඇය පිළිබඳව හෝ නෑදෑයින් පිළිබදව වැදගත් තොරතුරක් ලැබී නොමැති බවද වාර්තා වේ.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙක්සිකෝවේ උපන් කාන්තාවක් අප්‍රිකාවේ ගිනියාවේ ලගින්න කොහොමටත් අවශ්‍ය තාවයක් නොවන බවයි මගේ හැගීම . මාතර බලු අක්කා වගේ කතා නොකර සිටීමෙන් හැඟෙන්නේ බොහෝ දුරට මොලේ අවුල් වගේ පෙනෙන විදියෙන්...(අ) .
කාන්තාවගේ කොහොම වුනත් කන්කන් ගුවන් තොටේ නිලාදරිගේ මොලය පිරික්සුවනම් හොදයි (අ)