IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකා පැසිෆික් මිසයිල ආරක්ෂක පද්ධතිය අසාර්ථකයි

ඇමෙරිකා රජය ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් වැය කර පැසිෆික් සාගර කලාපයේ, දූපතක ස්ථාන ගත කළ මිසයිල ආරක්ෂක පද්ධතිය අසාර්ථක යැයි පෙන්ටගනය පෙරේදා (6)  නිවේදනය කළේය.
තම මිසයිල ආරක්ෂක පද්ධතිය අසාර්ථක වූ බව ඇමෙරිකාව ප‍්‍රසිද්ධ  කළ පළමු අවස්ථාව මෙයයි. එම මිසයිල ආරක්ෂක පද්ධතිය ස්ථානගත කර ඇත්තේ පැසිෆික් සාගරයේ මාෂල් දූපතේ පිහිටා ඇති ඇමෙරිකන් හමුදා කඳවුරේය. පෙරේදා එම ආරක්ෂක පද්ධතිය යොදා ගනිමින් පුහුණු අභ්‍යාස කිහිපයක් පැවැත්විණි.
එහිදී සතුරු මිසයිල උඩු ගුවනේදී විනාශ කිරීමට මිසයිල ආරක්ෂක පද්ධතියට අයත් මිසයිලවලට හැකියාවක් නොලැබුණු බව පෙන්ටගනය හෙවත් ඇමෙරිකානු ආරක්ෂක අමත්‍යාංශය පවසයි.
මෙම මිසයිල පද්ධතිය පිහිටුවා ඇත්තේ 2008 දීය. ඒ, උතුරු කොරියාවෙන් හෝ චීනයෙන් හෝ ඇමෙරිකාවට ප‍්‍රහාරයක් එල්ල වුවහොත් එයින් ආරක්ෂා වීම සඳහාය.



අදහස් (0)

ඇමෙරිකා පැසිෆික් මිසයිල ආරක්ෂක පද්ධතිය අසාර්ථකයි

උදය Monday, 08 July 2013 08:02 PM

ඕක උතුරු කොරියාව ගොඩක් කල් ඉදලම දන්නවා ඇති (අ)

:       0       0

දම් Monday, 08 July 2013 03:20 PM

ඔය ඇත්තමද සර් ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site